1 . හා දතා

439 65 6
                                    

"පාර්ක් ජිමින්...!!"

වෙන කල්පනාවක හිටපු ජිමින් කන ලගින්ම ඇහුන කටහඩ නිසා ගැස්සිලා ඉදන් හිටපු පුටුවෙන් නැගිට්ටා...

"අහ්..ස්...සර්..."

"මොන සිහියෙන්ද ඉන්නේ...මං ගොඩක් වෙලාවක ඉදන් බලන් ඉන්නෙ තමුන් ඉන්නෙ ලෙක්චර් එකට අවදානේ දීලා නෙවේ...ඉන්න බැරි නම් ඔය ඔක්කොම අකුලගෙන එලියට යන්න පුලුවන්...!"

"ස්...සොරි සර්..!"

"ඉදගෙන දැන්වත් අහන් ඉන්නවා...ගිය පාර ටෙස්ට් එකෙත් ලකුණු හොදටම අඩුයි..."

ප්‍රොෆෙසර් එහෙම කියලා ආපහු ලෙක්චර් පටන්ගත්තාත් පුරුදු විදිහටම ජිමින් ආපහු එයාගෙ කල්පනාවට වැටුනේ නිකටටත් අත තියාගෙනමයි..
.

.

.

"හරි ලමයි එහෙනම් ලෙක්චර් එක ඉවරයි... දුන්න ඇසෙස්මන්ට් එක කරලා මට ඊමේල් කරන්න...ගුඩ් ආෆ්ටර්නූන්...!"

"ගුඩ් ආෆ්ටර්නූන් සර්...!"

ප්‍රොෆෙසර් ලෙක්චර් හෝල් එකෙන් එලියට යනවත් එක්කම තාමත් බර කල්පනාවක හිටපු ජිමින් ලගට ආවේ එයාගෙ හොදම යාලුවා වෙච්ච ටේහ්‍යුන්ග්...

"ඒයි ජිමිනා...මොනාද මනුස්සයෝ ඔච්චර කල්පනා කරන්නෙ...අදත් උබ ප්‍රොෆෙසර් කාරයාගෙන් අහගත්තා නේද....?"

"අනේ මන්දා ටේ මගෙ ඔලුවට දැන්නම් කිසිම සැනසීමක් නෑ...මට නම් දැන් විකාරේ වගේ...."

"උබ ඔය හිතන්නේ අර හා දතා ගැන නේද ඈ...."

:)




අලුත් එකක්...Plot එක මගෙ අපාය සහයකගේ...🥺😂

මේ ඉන්නෙ එයැයි....👉GirlBunny9

Short Chapters...! ♥

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now