4 . පාර්ටි

212 59 5
                                    

At the Party

"අනේ ටේ මට බයයි හලෝ..."

"උබ කොල්ලෙක් නේද ඈ පුරුස සක්තිය ඉස්සරහට දාලා ගිහින් හිතේ තියෙන ඔක්කොම වමාරපන්...නැත්තන් ජන්කුක් හ්‍යුන්ග් ඊට කලින් වෙන එකෙක් කරගහගනී...."

යුනි එකේ ස්පෙශල් ඩේ එකක් වෙනුවෙන් ජන්කුක් ඇරෙන්ජ් කරලා තිබුන පාර්ටි එකට ආපු ජිමිනුයි ටේයි ජන්කුක් දිහා බලන් කතා කර කර හිටියා...

ජිමින් මුලින්ම ජන්කුක්ව දැක්කේ අවුරුදු දෙකකට කලින් යුනි එකට ආපු මුල්ම දවසේ...එදා ජන්කුක් ගැන ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් නොතිබුනත් කාලයත් එක්ක ජිමින්ගෙ හිත ජන්කුක්ට ආදරේ කරන්න පටන් ගත්තා...

ජන්කුක් ලස්සන , කරුණාවන්ත වගේම නිහතමානී කෙනෙක්...වැඩිය කිසිම කෙනෙක් එක්ක කතා නොකරන ජන්කුක් ජිමින්ව ටේව ආශ්‍රය කලේ අනික් අයට වඩා ගොඩක් ලගින්....

"මේ උබ අදනම් අනිවාරෙන් ඕක කියහන් හොදෙ...."

ටේ කියද්දි ජිමින් මූනත් ඇදකරන් ජන්කුක් දිහා බලන් හිටියේ අසරණ බැල්මකින්...

"මේ දැන් පලයන්...ජන්කුකා තනියම ඉන්නෙ...මේක තමා චාන්ස් එක..."

"අනේ ටේ එයා කැමති නෑ කීවොත්...හැමෝම මට හිනාවෙයිනේ..."

"ආශ් ඒක ඒ වෙලාවට බලාගනිම් දැන් පලයන්...කෝ කො..."

ටේ ජිමින්ව ජන්කුක් දිහාට තල්ලු කරද්දි ජිමින් හිමින් හිමින් ජන්කුක් දිහාට ගියා...









:)

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now