7 . නැවත දැකීමක්

190 52 5
                                    

After 2 Months

"ජිමිනා...හිමින් යනවකො හලෝ..තමුසේ කොට උනාට මොකාද එකා වගෙ දුවනවනේ..."

ටේ පන කඩාගෙන දුවන ජිමින් පස්සෙන් දුවන ගමන් කෑ ගැහුවේ වටේ හිටපු ලමයිනුත් එයාලා දිහා අමුතුවට බලද්දි....

මාසේකට පස්සෙ ආපහු ජන්කුක්ව දකින්න ලැබෙන චාන්ස් එක මගෑරගන්න ජිමින්ට ඕනෙ වුනේ නෑ...
ජන්කුක්ගෙ ග්‍රැජුවේට් එකෙන් පස්සෙ එයයි සෝහුනුයි එන්ගේජ් උනා කියන එක හැමෝම දන්න රහසක්...

එදා පාර්ටි එකේදි උන දෙයින් පස්සෙ ජන්කුක් යනකම්ම ජිමින් එයාව මගාරින්න පුරුදු උනා...තමන්ගේ හැගීම් කියලා ජන්කුක්ට වදයක් වෙන්න ජිමින්ට ඕනෙ වුනේ නෑ...

එයාට ඕනෙ කරේ සෝහුන් එක්ක හරි ජන්කුක් සතුටින් ඉන්නවා බලන්න...

යුනි එක ඉස්සරහටම දුවපු ජිමින් දැක්කෙ ලමයි ගොඩක් එක තැනකට වට වෙලා හයියෙන් කෑ ගහනවා...දැකපු ගමන් ජිමින් දැනගත්තා එතන ඉන්නෙ ජන්කුක් කියලා..

ලමයි අතරින් කොහොම කොහොම හරි ඉස්සරහට රිංගගත්ත ජිමින් වැඩි වෙලා එතන නොයිද ආපහු එතනින් ඇවිත් එයා පස්සෙන් දුවන් ආපු ටේව පාස් කරන් ආපහු දුවන්න ගත්තා...










:)

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now