3 . ජියෝන් ජන්ග්කුක්

239 59 7
                                    

"ආහ්...යාහ් පාර බල---ජ්..ජන්කුක් හ්‍යුන්ග්...."

ජිමින් ගිහින් වැදුනේ යුනි එකේ ෆේමස්ම බෝයිගේ ඇගේ...JJK Company එකේ CEO ගේ වන් ඇන්ඩ් ඔන්ලි සන් ජියෝන් ජන්ග්කුක්....!!

"අහ් මේ ජිමින්නේ..මේ ටේහ්‍යුන්ග්නුත් ඉන්නෙ....කොහෙද ඩබල දුවන්නේ...?"

ජන්කුක් හිනා වෙන ගමන් අහද්දි ජිමින් නම් කොහෙදො හොයාගන්න බැරි ලෝකෙක අතරමං වෙලා වගේ ජන්කුක්ගේ මූණ දිහා බලන් හිටියා...

හති දාගෙන ජිමින් පස්සෙන් දුවපු ටේත් නැවතිලා හති අරින ගමන් බලන් හිටියේ ජිමින්ගේ කිරි හට්ටිය වගේ මූණ දිහා...

"ඒ ජිමිනා...යාහ් චිම්....යකෝ....ජිමින්........!!"

"අහ්..අහ්..මේ ටේ...මොකද කෑ ගහන්නේ...."

ජිමින් හීනෙන් ඇහැරිලා වගෙ ටේගෙන් අහද්දියි එයාට තමන් දිහා බලන් ඉන්න ජන්කුක් ගැන නෝට් වුනේ....

"ජන්කුක් හ්‍යුන්ග් ඔයා මොකද මෙතන කරන්නෙ...?"

"අහ්...මං මේ මොනා හරි කන්න කියලා ආවේ...ඔයා ඇගෙ වැදුනානෙ ඇවිල්ලා ඒකයි නැවතුනේ...."

"ඇහ්...හුටා...අනේ සොරි හ්‍යුන්ග්...මං හිතලා හැප්පුනේ නෑ...."

ජිමින් කටත් ඇදකරන් කියද්දි ජන්කුක් හිනා වුනා....

"ඒකට කමක් නෑ...ආ...ඔයාලා අද පාර්ටි එකට එනවද...? "

"පාර්ටි....?" ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන අහද්දි ටේ කතාව මැද්දෙන් පැනලා උත්තර දුන්නා...

"ඔ..ඔව් හ්‍යුන්ග් අපි දෙන්නම එනවා...මේ...එහෙනම් අපි ගිහින් එන්නම්...හෙහෙ...ඒයි ජිමිනා...මෙහෙ වරෙන් යන්න..."

ටේ මුල් ටික ජන්කුක්ට කියලා අන්තිම ටික ජිමින්‍ට විතරක් ඇහෙන්න කනට කරලා කිව්වා...ඒත් ජිමින් දිගටම ජන්කුක් දිහා බලන් හිටපු නිසා ටේ ජන්කුක්ට ගොන් හිනාවක් දාලා ජිමින්වත් ඇදන් එතනින් ආවා....

:)


BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now