18 . තර්ජනය

169 49 4
                                    

Unknown Number එකෙන් ආපු කෝල් එක Answer කරපු ජිමින් කෝල් එක ස්පීක'ර්' දැම්මා...

"හෙලෝ...."

"ඔහ්...ජිමින් බබා..."

"ක්..කව්ද මේ....?"

"අදුරගන්න බැරිද වස්තුව ඔයාට මාව...මං ඔයාගෙ අයියානෙ ම්ම්...මේ ටිකට ඔයාගෙ අයියාව ඔයාට අදුරගන්න බැරි වුනාද....?"

"සෝහුන් තමුසේ....!!"

"හහාහා...ඔව් යකො සෝහුන් තමා...! මොකද කියන්නෙ අපි

ොඩි සෙල්ලමක් කරමුද..ම්ම්...ඔයත් කැමතිවෙයි...."

"මොනාද තමුසෙට ඕනෙ කියනවා...ඇයි මෙහෙම කරන්නෙ...?"

"ඕ ජිමිනී ඔයාට බෑ මගෙන් ප්‍රශ්න අහන්න...ඔයාට කරන්න තියෙන්නෙ
මං කියන දේ විතරයි....මේ දැන්ම උබ අර ජන්කුක් කියන එකාවත් අරගෙන මං කියන තැනට ආවේ නැත්තන් බලන්න වෙන්නෙ උබේ ඔම්මාගෙයි අප්පාගෙයි මලකද තමා....!!"

"අහ්....තමුසේ මාව රවට්ටන්න හදන්න එපා සෝහුන්...මං දන්නවා...
ම්..මගෙ ඔම්මායි...අප්පායිත් මේවට හවුල් කියලා..."

"ඕ රියලි....හහ් උබ හිතුවද මං ඒ ගැන නොදන්නවා කියල..
උබ ගෙදර ඉස්සරහටම ඇවිල්ලා ආපහු හැරිලා යද්දි මං ඇස් කන් පියන් හිටියා කියලා හිතනවද ජිමින්....!! මට උබේ පවුලෙ උන්ගෙන් වැඩක් නෑ...
මගෙ වැඩෙ උන ගමන් මං උන්ව ඉවරයක් කරලා දානවා...
එහෙම නොවෙන්න ඕනෙනම් දැන්මම ඔය බාගෙට මැරිලා ඉන්න මලකදත් අරන් කියන තැනට වරෙන්.... "


Beep....Beep....

"ආශ්.....ට්..ටේ අපි මොකද කරන්නෙ...."

ජිමින් පුන්චි කාමරේ එහෙට මෙහෙට ඇවිදින ගමන් ඇහුවා...

"ජිමිනා කලබල නොවී ඉදහන්කො...අපි මේ ගැන හොබී හ්‍යුන්ග්ට කියමුද...?"

"ඒත් ටේ උන් ඔම්මාටයි අප්පාටයි කරදරයක් කලොත්...සෝහුන් මොන දේ කීවත් කීවෙ ලොකු විශ්වාසෙකින්...."

ජිමින් අඩන්න ඔන්න මෙන්න ඉදන් කියද්දි ටේ ජිමින්ගෙ උරහිසින් අත තිබ්බා...

"ජිමි~~~"

📩

ටේ කියන්න ගියපු එක නැවතුනේ ජිමින්ට ආපු මැසෙජ් එක නිසා...

කලින් සෝහුන් කතා කරපු නම්බර් එකෙන් ලෝකෙශන් එකක් එවලා තියනවා දැකපු ජිමින් ටේගෙ මූණ දිහා බැලුවේ 'දැන් මොකද කරන්නෙ' වගේ බැල්මකින්....



:)

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now