11 . කරදරයක්...?

181 54 4
                                    

After 3 Months

ඇක්සිඩන්ට් එක වෙලා දවස් දෙකකට අස්සෙ මිස්ට ජියොන් වගේම මිසිස් ජියොනුත් හදිස්සියෙ ආපු හාර්ට් ඇටෑක් එකකින් යන්නම ගියෙ ජන්කුක්ව තවත් අසරන කරලා...

එදා ජන්කුක්ගේ වෙඩින් එක දවසෙ උන දෙයින් පස්සෙ එයාලගෙ වෙඩින් එක සෝහුන් දිගින් දිගටම කල් දැම්මා...ජන්කුක් උනත් ඒ ගැන හිතන්න ගියේ නැත්තෙ මේ උන දේවල් නිසා ජන්කුක් ඉන්නෙ ගොඩක් හිතේ අමාරුවෙන්...

"ටේ...කුකී හ්‍යුන්ග් පව් නේද...?"

ටේගෙ අපාර්ට්මන්ට් එකේ සොෆා එක උඩට වෙලා කල්පනා කරන ගමන් ජිමින් ඇහුවා....

"ඒක වෙන්න තිබුන දේනෙ ජිමිනා...අපිට කරන්න දෙයක් නෑ..."

"ම්ම්ම්...පව් හ්‍යුන්ග්...අපි කෝල් එකක් දාලා බලමුද...අනෙ මන්දා මට අමුතු බයක් දැනෙනවා...."

"කැමැත්තක් කරන්න ..."

ජිමින් ජන්කුක්ට කෝල් එකක් ගත්තත් මුලින්ම රින්ග්ස් ගියා විතරයි ආන්සර් කලේ නෑ...ජිමින් දෙවෙනි පාරත් ට්‍රයි කරද්දි දෙපාරක් රින්ග්ස් ගිහින්ම කෝල් එක ආන්සර් කරා...

"හ්..හෙලො හ්‍යුන්ග්...."

"ජිමින්...."

"හ්‍යුන්ග් හොදින්ද....?"

"වුන දේවල් එක්ක බලද්දි මොන හොදක්ද ජිමින්...
මං දැන් අනාතයෙක් වෙලා..."

"හ්..හ්‍යුන්ග්...."

"සමාවෙන්න ජිමින්...ඔයාගෙ හිත රිද්දන්න හිතන් නෙවේ
කිව්වෙ..."

"නෑ නෑ ඒකට කමක් නෑ හ්‍යුන්ග්...හ්‍යුන්ග් කාලද....? "

"ඔව් ජිමින් දැන් ටිකකට කලින් කෑවෙ ඔයා කෑ~~~~~අහ්හ්හ්හ්...........!!!"

Beep...Beep.....

"හ්..හ්‍යුන්ග්...හෙලො...හ්‍යුන්ග්...."

එක පාර කෝල් එක කට් උනාම ජිමින් බය වුනේ අන්තිමට ජන්කුක් කෑ ගහපු නිසා....

"අනේ ටේ...ටේ එන්නකො...."











එක දිගට Updete දෙන එකත් එක්තරා කලාවක් හුම්ම්...🥲♥

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now