Episode 01👣

164 13 5
                                    

"යීබෝ....💚 පුතේ කොහෙද ඔයා" අනේ මංදා මේ ලමයා නම් මේ ඉන්නවා මේ නෑ කවදානම් හැදෙයි ද🤔 මුලු බංගලෝ එකම දෙවනත් වෙන්න මේ කෑගහන්නේ කිරෙන් එයා තමයි යීබෝගෙ මාමා , අම්මායි තාත්තායි ප්ලේන් ක්රෑෂ් එකෙන් නැති උනාට පස්සේ 😓කිරෙන් එයාලගේ බංගලෝ එකට ආවේ යීබෝට තියන ආදරේ නිසාමයි..

ඒත් ඉතින් යීබෝ නම් නිහඬ ආඩම්බරකාරයෙක් එයා කාත් එක්කවත් කතා කරන්න කැමති නෑ😶 හැමවෙලේම හුදකලා වෙන්නමයි බැලුවේ.... ඒ නිසාම කිරන් හිටියේ යීබෝට නොදැනෙන්න එයාගෙ පස්සෙන්මයි. ඒකට හේතු උනේ ඔවුන්ගේ ලන් පරම්පරාවේ ඊලඟ උරුමකරුවා💚 විදියට යීබෝ විතරක් ඉන්න එකයි. ලන් පරම්පරාව කියන්නේ නීතී ගොඩකට අනුකූලව ජීවත් වෙන ගෞරවනීය පවුලක් ඉතින් ඒ ගෞරවය ඉස්සරහට අරන් යන්න හිටියේ යීබෝ විතරයි. කිරෙන් මාමා මැරි කරල හිටියත් එයාට ලමයි හිටියේ නැති නිසා යීබෝ ට පණටත් වඩා ආදරේ කලා.♥️
යීබෝ හොය හොය බංගලෝ එක පුරාම ඇවිදපු කිරෙන් සෝපාවට බර උනේ කල්පනා ලෝකයේ ගිලෙමින්ය.
මේ අතරෙ බංගලෝ එක ඉස්සරහ නතර කරපු බයික් එකේ🏍 සද්දෙට කිරෙන් ගේ කල්පනා ලෝකය බිඳුනේ ඒ යීබෝගේ බයික් එක කියලා දන්න නිසාමයි.

"යීබෝ💚 අනේ දෙයියෝ කොහෙද ගියේ.. දන්නවද පුතේ මං ගොඩක් බය වෙලා හිටියේ"
මෙහෙම කියාගෙනම කිරෙන් යීබෝ ව තදින් වැලඳගත්තා.🤗
" ඕ ගෝඩ්.. අංකල් ඩෝන්ට් වොරි මං හොඳින් ඉන්නවා නෙහ්. මොකද ඔච්චර මං ගැන වොරි වෙන්නේ?🤔අනික මං පොඩි ළමයෙක් ද මොකක්ද අංකල් ඔය තරමට මාව කෙයා කරන රීසන් එක? " යීබෝ අහපු ප්‍රශ්නෙට කිරෙන් කලේ වෙනද වගේම එයාව මග ඇරල ගියපු එකයි. යීබෝ කිරෙන්ගේ උත්තරය දැනගන උනත් ආයේ ආයේ එකම දේ අහන්නේ ඒක එයාගෙ හිතට වද දෙන නිසාමයි. ඒත් ඒ උත්තරේ හම්බෙන දවස යීබෝ දන්නෙත් නෑ..😓 " අංකල් මං වොෂ් එකක් දාන්න යනවා" එහෙම කියාගනම යීබෝ ගියේ දෙවෙනි තට්ටුවේ තියන එයාගෙ කාමරේට.... වොෂ් දාන්න ගියා උනත් ඇඳ දැකපු ගමන් කොල්ලා ඇදට පැන්නේ ගතටත් වඩා හිතට දැනෙන මහන්සිය නිසයි.😓
යීබෝ ඇදන් ඉන්න ෂර්ට් එකේ බොත්තම් අතරින් පේන කිරිගරුඬ පපුව, ඇත්තටම යීබෝ නම් පණ තියන බෝනික්කෙක් වගේ....😍 කෙල්ලක් නෙමෙයි කොල්ලෙක් ට උනත් යීබෝ ගෙන් ඇස් අහකට ගන්න නම් හිතෙන්නේ නෑ... එහෙමම ඇඳේ හිටපු යීබෝ නිදි දෙව්දුව වැලඳගන්න වැඩි වෙලා ගියේ නෑ.😴 ඒත් ටික වෙලාවක් යනකොට යීබෝ හැමදාම දකින හීනෙ එයාට පේන්න පටන් ගත්තා..

Foot print in the GuzuWhere stories live. Discover now