Episode 02👣

50 9 2
                                    

යීබෝ කිරෙන්ට සමු දීලා රූම් එක අස් කරන්න යන්න හදනකොට යීබෝ  දැක්කේ කවදාවත් නැතුව කිරෙන් තරහෙන් වගේ කාත් එක්කදෝ හයියෙන් හයියෙන් කතා කරන එකයි. හිතට දැනුන කුතුහලයත් එක්කම කිරෙන්ගේ කටහඬ ඇහෙන මානයට ලං උනේ යීබෝට ඒක අහන්නම ඕන උන නිසයි.

        " ඔහ් ගෝඩ් වට්ද හෙල් 😡 එතකොට අපි මෙච්චර කාලයක් මේ ලමයිව ආරක්ෂා කලා ඒ කියන්නේ මෙතනින් එහාට අපිට කරන්න කිසිම දෙයක් නැද්ද..."

               " පුංචි බේබි..."

නැනි අම්මාගෙ හඬගෑමත් එක්ක යීබෝ ට අහගන්න පුළුවන් උනේ එච්චරයි..
     "එනවා ඇනි අම්මා " කියාගනම යීබෝ ගියේ බංග්ලෝ එක දිහාවටයි.
                                 "පුංචි බේබි..  ලොකු බේබිට ඉන්න අර පුංචි බේබිගේ කාමරේට ඉස්සරහ තියන කාමරේ අස් කරන්නම් නේද?"
                  නැනි අම්මා ලොකු බේබි කියලා කිව්වේ ශාන් ගගාට...ඉස්සර ඉදන්ම  අපේ ෆැමිලීස් ගොඩක් ලඟින් දැනගෙන ඉන්න නිසා නැනි අම්මා එයාට ලොකු බේබි කියන්නේ ආදරේට❤
      "නැනි අම්මා අපි ගගාට ඉන්න ඒ රූම් එක ලෑස්ති කරමු. ඉට් ඊස් ගුඩ් "
යීබෝ එහෙම කිව්වේ ගගා ලෝන්ග් පීරියඩ් එකකට පස්සේ හම්බෙන නිසයි. මොකද ඉස්සරට වඩා එයා වෙනස් වෙලාද කියලා යීබෝ දන්නේ නැහැ නේ... ඊටපස්සේ දෙන්නම ගිහින් රූම් එක අස් කරන්න පටන්ගත්තා.. යීබෝ බෙඩ් එකට ස්පයිඩර් මෑන් ඉන්න බෙඩ් ෂීට් එකක් දැම්මා මොකද ඒ ශාන්ගෙ ෆේවරිට් කැරැක්ට් එක... බෙඩ් එක ලඟ ස්ටූල් එකේ තිබුන වාස් එකට නෙලුම් මල් දාලා හරිම ලස්සනට ශාන්ගේ රූම් එක ඇරේන්ජ් කලා.

                         "වාව් නැනි අම්මා ගගා ගේ රූම් එක දැන් සෝ බියුටිෆුල් නේද?"

                    "ඒකනී පුංචි බේබි ගොඩක් මහන්සි උනා නේද මං පුංචි බේබිට බොන්න මොනවා හරි🍹 අරන් එන්නම්. එතකම්.."

            "නෑ නැනි අම්මා අයි ඩෝන්ට් වෝන්ට් එනිතිංග් නව්. මං වොෂ් එකක් දාලා ටිකක් රෙස්ට් කරන්න ඕන. ඩිනර් එක ගන්නම මං එන්නම්"

කියලා යීබෝ එයාගෙ රූම් එකට ගිහින් දොර වහගත්තේ කල්පනා කරන්න ගොඩක් දේවල් තියන නිසයි.

                      ගතට දැනුන වෙහෙස නිසාම ඇදුම් උනා දමා ෂවර්🛀 එක යටට ගියේ දිය බිඳු ඒ වෙහෙස නිවාදමන නිසයි. වතුර මලෙන් නික්මී යීබෝගෙ සිරුර පුරා ගලා යන දිය බිඳු ඔහුගේ පහසට ලෝභයේන් වගේ හිමින් ඔහේ ගලා යද්දී යීබෝ කල්පනා කලේ කිරෙන්ගේ දුරකථන☎️ සංවාදය ගැනයි.

Foot print in the GuzuWhere stories live. Discover now