Episode 07👣

18 6 10
                                    

    
                 යීබෝ ගේ ඇස් රතු වෙලා හිනාවෙලා වැඩි නිසාම. ඒත් ශාන් නම් යීබෝ ව අත ඇරියෙම නෑ. හිමින් හිමින් ශාන් යීබෝ ගේ සියුම් හැගීම් අවුස්සා දමන්න පටන්ගත්තා.. රෝස පැහැ තොල් රතු පැහැ කරමින් යීබෝ ගේ මුව පුරා තැබු සිපගැනීම් නිසාම යීබෝ දැන් ශාන්ගේ හැගීම් වලට නතු වෙමින් සිටියා. රන් පැහැ මල් පිපී තිබූ තණ පදුරු වලින් වටවෙලා මේ දෙන්නා ප්‍රේමයේ,  රාගයේ නිලයන් ස්පර්ෂ කරන්න පටන්ගත්තා. යීබෝගේ හදවත ගැහෙන හඩ පවා ශාන්ට හොදින් ඇහුනා.  ශාන්ගේ තොල්පෙති වලට මැදිවූ යීබෝ ගේ කන්පෙති හිතේ හැටියට රස බලන්න පටන්ගත්තා. කාගෙන්වත් හිරිහැරයක් නොතිබුන මේ දෙන්නා එයාලගෙම ලෝකේ ඇතුලේ ටික වෙලාවකට නතර උනා. යීබෝ ශාන් ගේ පපුවේ ඔලුව තියාගන ඇස් පියාගත්තේ එයාට ආදරයක් දැනෙන තැන ශාන් ලග නිසා වෙන්න ඇති.

"ගගා.... මට බඩගිනි.. "

" හරි කෝ මැණික අපි මොනව හරි කමු ඒනම්.."

" නෑ ගගා මට නැනි අම්මගේ කෑම කන්න බෑ..."

" එහෙනම් මැණික ඔයාට මොනවද කන්න පුලුවන්.."

යීබෝ හිමින් ශාන්ගේ පපුවේ මූණ ඔබාගන හිමීට ශාන්ගේ පියයුරක් උරවන්න පටන් ගත්තා. අමුතුම හැගීමකින් ශාන්ගේ ගතම වෙලාගනිද්දී සිහින් කෙදිරියක් පිටවුනා.
හිමින් හිමින් යීබෝ ගේ හිස පිරිමදින්න පටන් ගන්නකොට යීබෝ තව තවත් ශාන්ට තුරුල් උනා.

" හොර ගෙඩිය... මගේ බෝ මැණික ඒ නිසා නේද එහෙනම් බඩගිනි උනත් නැනි අම්මගේ කෑම කන්න බෑ කිව්වේ.."

යීබෝ ට නම් ගානක්වත් නෑ එයා හිතේ හැටියට ශාන්ව රස බලනවා.
                  යීබෝ ශාන්ගේ පපුවම තවතවත් උරවන්න උනේ කලකින් තම මව දුටු කිරි දරැවකු ලෙසයි. ශාන්ට දරාගැනීමේ අවසන් සීමාවත් ඉක්මවා තිබුනේ යීබෝ ශාන්ගේ සිරුරම ස්පර්ශ කරන නිසයි. යීබෝ ගේ අතැගිලි සිරුර පුරා රටා අදිද්දී ශාන්ගේ දෑස් පියවෙන්න උනා. රතු කට්ටටම ලංවී සිටි ශාන් ගේ දෑස් තව තවත් යීබෝගෙ පහස අයැදුවා.
"බෝ මැණික අනේහ්..... තවත් නම් බැහැ..... ම්හ්.... වස්තුව ..... අපි මේක..."

                           ශාන්ට කියාගන්න පුලුවන් වූ අවසන් වදනත් මුවින් ගිලිහෙන්න කලින් යීබෝ ශාන්ගේ දෙතොල් සපන්න පටන්ගත්තා...
                            "ආ...වුෂ්...🤕" ශාන්ගේ හඩින් යීබෝ පියවි ලෝකෙට ආවා.

Foot print in the GuzuOnde as histórias ganham vida. Descobre agora