දෙවන පරිච්ජේදය 💛

250 58 168
                                    

අද මන් ඔයාලට ගෝල් එකක් දෙනවා..කමෙන්ට් 20 පන්නන්න...එහෙම උනොත් මන් පොරොන්දු වෙනවා මන් ඉක්මන්ට කතාව දෙනවා...පන්නපල්ල ඈ....එහෙනම් යන් කතාවට..

................................................................................................................................................................................................... 😜

'මිස්ටර් ශියාඕ Fucking ශාන්..'

'ඔව්..මිස්ටර් යිබෝ..මන් තමා කතා කරන්නේ..'

'ආයිශ්...තියනවා ෆෝන් එක..'

'ගුඩ් බායි මිස්ටර් යිබෝ..හැව් අ නයිස් ඩේ..'

'පලයන් යන්න ගම් බෙට්ටා..'

එහා පැත්තෙන් යිබෝ කෝල් එක කට් කරපු ගමන් ශාන් කෝල් එකක් ගත්තේ එයාගෙ සෙකට්රිට...

'හෙලෝ..'

'හෙලෝ සර්..කියන්න..'

'මිස් බෙලා...මට කියන්න..ඔයාලා මොකක් හරි මිස්ටර් යිබෝට ලැබෙන්න තිබ්බ ප්‍රොජෙක්ට් එකක් බාරගත්තද?..'

'ආහ්..ඔව් ඔව් සර්...අද උදේ අපි ඒක බාරගත්තා..'

'මොන මගුලක්ද අයිසේ...ඔය රෙද්දේ CEO  මමද නැත්තම් තමුසෙද?..මට කිව්වේ නෑනේ ඔය ගැන..'

'ඇයි සර්...ඊයේ මන් සර්ගෙන් ඇහුවම සර් කිව්වේ ගන්න කියලා..ඉතින් ඒකයි අපි ඒක බාරගත්තේ..'

'අයියෝ..දැන් බලහන්කෝ රෙද්ද..'

'මොකක්ද සර් උනේ?..'

'මොකක්ච සෑර් චුනේ තමයි...අර මිනිහා කෝල් එකක් අරන් මට පලු යන්න බැන්නා..'

'මොන මිනිහද සර්?...'

'මොන මිනිහද..මිනිහා උබේ තාත්තා...'

'අපේ තාත්තා..බොරු?...'

' බොරු තමයි ගෑනියේ..මන් කියන්නේ මිස්ටර් යිබෝ ගැන..මන් ඉතින් ඒ මනුස්සයා බනිනකොට ගැම්මෙන් රගපෑවා...ඒත් මන් දැන් දන්නේ තමුසෙලා ඒ ප්‍රොජෙක්ට් එක බාරගෙන කියලා..'

ශාන් ගේ ඇතුළට යන ගමන් කියලා චෙන්ග්ටත් අත වනාගෙන කාර් කී එකත් අරන් එලියට ආවා...

'සොරි සර්...ඒත් සර්..සර් හා කිව්ව නිසානේ..'

'හරි හරි බන්..දැන් ඒක ඉවරයිනේ..'

Enemies With Hidden Past [ Zhanyi Sinhala FF ]Where stories live. Discover now