නවවන පරිච්ඡේදය 💛

141 21 12
                                    

චෙන්ග් නැවිලා කකුල අතගාගන්න ගමන් පයූට රැව්වේ ශාන් මාරුවෙන් මාරුවට දෙන්නා දිහාම බලද්දී...

'මූට බයයි උබලා දෙන්නා ලෙඩ වෙයි කියලා..දැන් යමන් ගෙට..'

'චෙන්ග්..උබ හොදින්ද?'

'හොදින් තමයි..හු#ත..යමන්...'

චෙන්ග් පයූට දමාගෙන රවන ගමන් ගේ ඇතුලට ගියේ ශාන් කෙලින්ම තමන්ගේ රෑම් එකට රින්ගගනිද්දී..

...........

'ඒ හවසට නේද අරුන් දෙන්නා එනවා කිව්වේ?'

'ම්ම්..හිමින් කතා කරපන්..ශානයා මේ ගැන දන්නෑ...'

'⁣ආහ් මේ..ඌ මොකද මේ හදිසියේම ආයි මෙහේ ආවේ?'

'පපාත් එකක් රණ්ඩුවක් අල්ලලා..මන් උබට පස්සේ විස්තරේ කියන්නම්..'

'මේවා කවදා ඉවරවෙයිද මන්දා බන්..මුන් දෙන්නම දෙපැත්තකට වෙලා විදවනවා..අපි කියලත් මොනවා කරන්නද ...'

'අනේ මන්දා බන්..මටත් වෙලාවකට පිස්සු වගේ..'

'හ්ම් හ්ම්..උබ ගිහින් කාපන්..අරූට පොඩ්ඩක් තනියම ඉන්න දීපන්..මහන්සිත් ඇති..'

............................

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Are we gonna make it?Is this gonna hurt?Oh, we can try to sedate itBut that never worksYeah

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Are we gonna make it?
Is this gonna hurt?
Oh, we can try to sedate it
But that never works
Yeah

I start to imagine a world where we don't collide
It's making me sick, but we'll heal and the sun will rise..

Enemies With Hidden Past [ Zhanyi Sinhala FF ]Where stories live. Discover now