හයවන පරිච්ඡේදය 💛

135 39 17
                                    

විනාඩි කීපයකට පස්සේ ටැක්සි එක වැන්ග් කම්පනි එක ඉස්සරහින් නවත්තද්දී ශාන් මූණ මොකක්ද එකක් කරන් ටැක්සියෙන් බැහැලා ටැක්සි ඩ්‍රයිවර්ට සල්ලි ගෙවලා වැන්ග් කම්පනි එකට ඇතුල් උනේ සෙකුරුටි එකේ ඉදන් හැමෝම ඇස් කටේ දාන් බලන් ඉද්දී...

ශාන් උගුර පාදලා ඍජුව කට්ටිය දිහා බැලුවේ ඒත් හැමෝම කන්න වගේ ශාන් දිහා බලද්දී..ශාන් කෙලින්ම receptionist girl ලගට ගියේ ඒ කෙල්ල ශාන්ට අන්ශක අනූවක්ම නැවිලා ආචාර කරද්දී..

'How can I help you Mr.Xiao?'

'I want to meet Mr.Yibo..right now..'

'Okay..give me a minute Mr.Zhan..'

ඒ කෙල්ල කෝල් එකක් අරන් කාත් එක්කද මොනවද කතා කරලා ඉවර වෙලා ශාන් දිහා බැලුවා...

'Mr.Zhan..Mr.Yibo asked for you to stay here..He said he will come in a minute..you can sit on the sofa Mr.Zhan..'

'No need..'

'Do you want something to drink Mr.Zhan?'

'No thanks..'

ශාන් කලිසම් සාක්කු දෙකට අත් දෙක දාන් යිබෝ එනකන් බලන් හිටියේ ශාන්ගේ ඇස් කේන්තියට රතු වෙලා තියෙද්දී..ශාන් දැනන් හිටියා යිබෝ තමන්ව ඔෆිස් එකට ගෙන්න ගත්තේ නැත්තේ මොකද කියලා.. මොකද කිව්වොත් යිබෝ හොඳටම  දන්නවා ශාන් ආවේ කාර් කී එක ඉල්ලගන්න කියලා..ඒ නිසාම ශාන්ට තේරිලා තිබ්බේ යිබෝගෙන් කාර් කී එක ඉල්ලගන්න එක ලේසි නැති වෙයි කියලා..

'Good morning Mr.Xiao Zhan..'

පිටිපස්සෙන් යිබෝගේ කටහඩ ඇහෙද්දී ශාන් ඒ පැත්ත බැලුවා..

'Morning Mr.Yibo..'

'So..Why are you here Mr.Zhan?'

'Ah..I thought you already know the reason Mr.Yibo..It's not good to take a car without permission of the car owner..Ah..I thought you are a wellbehaved businessman with manners..but now I see..'

'Shut up Mr.Zhan..මේක මගේ කම්පැනි එක...ඒ නිසා පරිස්සමින් කතා කරන්න...'

'මට කී එක දෙන්න යිබෝ..'

ශාන් කෙලින්ම කී එක ඉල්ලුවේ වැඩ කර කර හිටපු හැමෝම වැඩ නවත්තලා මේ දිහා බලද්දී..

'මම දුන්නේ නැතොත්..?'

යිබෝ කට කොනින් හිනාවෙලා අහනකොට ශාන් හිනාවෙලා යිබෝ දිහා බැලුවා..

Enemies With Hidden Past [ Zhanyi Sinhala FF ]Where stories live. Discover now