දසවන පරිච්ඡේදය 💛

199 24 1
                                    

ඒ පොරොන්දුව ඒ විදියටම තාම මන් රකිනවා මැණික...ආහ්..I missed you so much my little gem.. '

ශාන් බියර් උගුරක් කටට හලාගන්න ගමන් මුමුණද්දී හදත් කලු වලාකුලකට මුවාඋනේ ඒ ඇස්වල හැන්ගිලා තියෙන වේදනාත්මක බැල්ම දරාගන්න බැරුවද කොහෙද..

🕰️🕰️🕰️🕰️.....

'ඒ අඩෝ ශානා...උඹ මොකක්ද මේ මහ රෑ මෙතන කරන්නේ?'

'ආහ්..උඹලා කොයි වෙලේද ආවේ?'

'දැන් ආවා විතරයි..යමන් ඇතුලට..එලිය සීතලයි..උඹටත් ඕනේ ලෙඩ හදාගන්නද?'

ශාන් ඒ ගමන්ම බැල්කනි එකේ අත්වැට අල්ලගෙන නැගිට්ටේ චෙන්ග් බිම තිබ්බ හිස් බියර් බෝතල් ටික අහුලද්දී..

'මූ දැන් සිගරට් ගහන්නත් අරගෙන..බූරුවා..'

'බෝබෝට කොහොමද?'

'දැන් නම් පොඩ්ඩක් අඩුයි..ඉක්මන්ට හොද වේවී...බය වෙන්න එපා බන්...'

'මට එයා ලගින් ඉන්න ඕනේ පයුවා..මගේ පණට අමාරු ඇති..'

'ශාන්..යමන් ඇතුලට..අද රේන් යිබෝ ලග ඉන්නවා...උබේ කොල්ලා පරිස්සමට ඉන්නවා...'

'හ්ම්...'

'හහ්..මොකද මූ මේ බේබද්දෙක් වගේ?'

කායි ශාන් දිහා බලලා නෝන්ඩියට අහද්දී ශාන් ඒ ගැන ගානක් නැතුව කෑම මේසෙන් වාඩිඋනේ චෙන්ගේ බලකිරීමට..

'පොඩ්ඩක් කාපන් ශානා..බඩගින්නේ නිදාගන්න එපා..'

'ම්ම්..බෙදලා දීපන්කෝ'

චෙන්ග් පිගානක් හෝදලා අරන් ශාන්ට කෑම බෙදන්න ගත්තේ කායි කට කොනින් හිනාවෙද්දී..

'හහ්..දැන් අපිද මූට බෙදලත් දෙන්න ඕනේ..මූ vipද...කොහෙවත් යන බල්ලෙක්ට වහ වැටිලා කෙ#වගෙන දැන් අපේ අස්සේ වැටිලා ඉන්නවා..නෙදකින්..'

ශාන් ඇස් පියාගෙන ලොකු හුස්මක් ගත්තේ තමන්වම සන්සුන් කරගන්න..

'කායි..කනවනම් කට වහගෙන කාපන්..නැත්තම් පලයන්..'

චෙන්ග් කෑ ගහලා පිගාන ශාන් ලගින් තිබ්බේ කන්න කියලා ඇස් වලින් කියන ගමන්..

'උබට කන්න පුලුවන්ද..නැත්තම් මන් කවන්නද ශානා..උඹ අවුලෙන්නේ ඉන්නේ මචන්..'

Enemies With Hidden Past [ Zhanyi Sinhala FF ]Where stories live. Discover now