bite me chapter 22

1.3K 277 103
                                    

Taehyung ගෙදර නවතින්න අරන් දෙවෙනි දවස-

"ගුම්මෝනින්....

ටේහියුන් එයාගෙ ඇද ලගට ආපු ජන්කුක් දිහා බලල ලාවට හිනා උනා,ජන්කුක් ගෙ ගෙදර රූම් එක පොඩි වගේම ඇදත් ඒතරම් සුවපහසු නෑ වගේම හරිම පොඩි ,අනිත් එක රූම් එක පුදුම තරම් එලියයි...ඉතින් ටේහියුන් ට නොසෑහෙන්න එයාගෙ මාස්ටර් බෙඩ් රූම් එක මතක් උනා..

"good morning mate....

ටේහියුන් ජන්කුක් එයාගෙ අතට දුන්න මග් එක අරගත්තෙ සැකෙන් වගේ.

"ඔය මිල්ක් ටී එකක්..ඔම්මා කිව්වා ඕක ඔයාට දීලා අහන්න කියලා ඔයා ඕක බොන්නැත්තැන් වෙන මොනවහරි ඕනිද කියලා ,අනික මට හොදටම ඇහුනා එයා හොරෙන් කියනවා 'ඕක මම අහන්න ගියොත් මගෙ බෙල්ල ඉවරයි කියලා' මේ ඒක නෙමෙයි ඔයා බෙලි කන්න සොම්බියෙක්ද?

"ඔයා කියවලා ඉවරනම් මට ඕක දෙන්න...

ජන්කුක් ගෙ ඔලුවට තට්ටුවක් දාලා ටේහියුන් ජන්කුක් අතින් මග් එක ගනිද්දි ජන්කුක් ගෙ තොල් නොපිට පෙරලුනා..

"ඔයාට ගානක් නෑ..මං ආවෙ ඔයාට ගුම්මෝනින් කියන්න..ඒත් ඔයා මාව ගනන් ගන්නෑ..මං යනවා යන්න..හොයාගන්න එකයි ඇත්තෙ වෙන සකබබරෙක්ව...

ජන්කුක් ගස්සගෙන යන හැටි ටේහියුන් ඇත්තටම රසවින්ද...ටේහියුන් ට ආස හිතුනා ජන්කුක් එක්ක ජීවත් වෙන්න..එතකොට හැමතිස්සෙම ජන්කුක් ව කේන්ති ගස්සන්න..එතකොට එයාගෙ තොල් පෙරලෙන විදිහ බලන්න..වෙලාවකට එයා දුකින් කියලා පෙන්නන්න අමුතු විදියට මූන හදන හැටි බලන්න..ටේහියුන් ට විශ්වාසයි එය මේ චුට්ට දවසට ජන්කුක් ගැන පිස්සු වැටිලා ඉන්නේ...

ජන්කුක් අඩි හප්ප හප්ප ටේහියුන් ට බැන බැන ගියත් එයාට අඩුම රූම් එකෙන් එලියට යන්නවත් උනෙ නෑ..එකපාරට ටේහියුන් එයාගෙ ඉස්සරහින් මතුවෙද්දි ජන්කුක් පපුවත් අල්ලගෙන පස්සට උනා..

"ඒයිහ් ඔම්මගෙ හතරවෙනි නීතිය ඔයා කඩල දැම්මාහ්...

ජන්කුක් ටේහියුන් ට කෑගන දිහා ටික වෙලාවක් බලන් හිටිය ටේහියුන් ආයෙම එයාගෙ හිනාව දැම්මා...

ඒක හරිම ප්ලේෆුල් හිනාවක්...

"ඔයා cool කියලා පෙන්නන්නද ඔහොම හිනාවෙන්නේ?

Bite me |taekook Where stories live. Discover now