bite me chapter 28

1.1K 236 49
                                    

"ජන්කුකී නැගිටින්නකෝ....අපි මොනාහරි කාලා ඉමු..ඔම්ම ඉක්මනට ඇස් අරියි ...කෝ එන්න...

ජන්කුක් ට එවුන්ගෙ අතක් අල්ලගෙනම නින්ද ගිහින් ඉන්න විදිහ ටේහියුන් ව නොසෑහෙන්න රිද්දුවා.අනතුර සිද්ධ වෙලා සතියක් ගත වෙලා තිබ්බත් එවුන් ට තාම සිහිය නම් ආවේ නෑ..ජන්කුක් ගෙ අප්පාට සිහිය ආවත් ඇදෙන් නැගිටින්න තරම් පුලුවන් කමක් එයාට තිබ්බෙ නෑ...

"ජන්කුකී...

ටේහියුන් ආයෙම ජන්කුක් ට කතාකරත් ජන්කුක් ඇහැරුන්නෑ..ටේහියුන් ජන්කුක් ව අත්දෙකට උස්සගෙන ඔම්මා හිටිය රූම් එකෙන් එහා පැත්තෙ තිබ්බ ජන්කුක් ගෙ රූම් එකට එක්කන් ගියා.

"මේඩ් කෙනෙක්ට කියන්න ජන්කුක් ගෙ කෑම එක ගේන්න කියලා ...ටේහියුන් එලියෙ හිටිය ගාර්ඩ් කෙනෙක්ට කියද්දි ගාර්ඩ් ඔලුව වනලා එලියට ගියා..

ඒත් එක්කම යුන්ගි ඇතුලට ආවා.

"හෝසොක් ට සිහිය ආවා ටේහියුන් .....

එදා ටේහියුන් ට සිහිය නැතිඋනත් ජන්කුක්ගෙයි ටේහියුන් ගෙයි බැදීම නිසා ටේහියුන් ට පුලුවන් උනා අමාරුවෙන් උනත් ජන්කුක් ව වගේම අනිත් අයවත් බේරගන්න...හෝසොක් පැනලා යන්න උත්සාහ කරත් අන්තිමේදි හෝසොක් යුන්ගිගෙ කඩු පාරකින් ඇදගෙන වැටුනා..

"බේස්මන්ට් එකට දාන්න..ජින් හියුන්ග් ආපහු ආවද?

ටේහියුන් ඇහුවෙ යන්න හැරුන යුන්ගිගෙන්..ජින් මේ දවස්‍ටිකේම හිටියෙ ටේහියුන් ගෙ මැන්ශන් එකෙ.මොකද එවුන් ගෙ ඇගෙ තියන විස අයින් කරගන්න ක්‍රමයක් හොයාගන්න බැරුව ගතවෙන තප්පරෙන් තප්පරේ එවුන් අසාධ්‍ය වෙන නිස..අන්තිමේදි ජින් එවුන්ගෙ බ්ලඩ් සාම්පල් එකක් අරගෙන හෙඩ් clan එකට ගියෙ ප්‍රතිවිශක් හදන්න..අනිත් අතට හෙඩ් clan එකෙන් නම්ජූන් මුලු මැන්ශන් එකටම ගාඩ්ලා වගේම සර්වන්ට්ලත් පුරවල තිබ්බා..ටේහියුන් උනත් නම්ජූන් ගෙ තීරන වලට නිහඩවම සහය දුන්නේ දැන් ටේහියුන් ට පරිස්සම් කරන්න තව ජීවිතයක් තියන නිසා.

"ජින් හියුන්ග් අද රෑ වෙද්දි එයි ටේහියුන් ...

යුන්ගි ඔලුව වනලා ගියාට පස්සෙ ටේහියුන් ඇතුලට ආපු සර්වන්ගෙන් ජන්කුක් ගෙ කෑම එක අතට ගත්තා.

Bite me |taekook Where stories live. Discover now