Introduction

61 7 8
                                    

Hi.... ඔන්න ඔයාලාට චූටි කතාවක් දෙන්න යන්නෙ. මේක මං ලිව්වෙ අපේ කුකී වෙනුවෙන්. එයාගේ Birthday එකට. Daily update කරනවා මේක. ඉතිං ඔයාලා මේ කතාවට කැමති වෙයි කියලා හිතනවා. කැමති නම් Vote කරන් යන්න.

මේ කතාවේ අපේ කොල්ලෝ 7දෙනාම ඉන්නවා.
🐨🐹🐱🦄🐥🐯🐰

එයාලා ඉන්නෙ BTS විදියටම තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාලා ඉන්නෙ BTS විදියටම තමයි. එයාලා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

මේ කතාව JK වෙනුවෙන් ලියන නිසා එයා තමයි ප්‍රධාන චරිතෙ.
🐰

එයා ගැනත් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා ගැනත් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

තව මේකේ ඉන්නවා ලස්සන කෙල්ලෝ හතරදෙනක්. එයාලා සහොදරියෝ. එයාලගේ තාත්තා තමයි Uniq කියන නැගීගෙන ආපු Entertainment එකේ owner වෙලා හිටියේ. ඒ කාලේම වගේ එයාලාගේ අම්මායි තාත්තායි accident එකකින් නැතිවෙනවා. එතකොට කෙල්ලෝ හතරදෙනාම පුංචි.

පළවෙනියා තමයි ෆේත්💙

පළවෙනියා තමයි ෆේත්💙

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
JK or JJ || Birthday Special Where stories live. Discover now