Episode 04

28 6 12
                                    

සතියකට පස්සෙ ඔන්න රිශි අද තමයි University යන්නෙ. ඒ වගේම අද නලීගෙත් අලුත් semester එක පටන් ගන්නවා. ඉතිං කෙල්ලෝ දෙන්නා උදේම නැගිටලා හරි ආසාවෙන් Uni යන්න ලස්සනට ලෑස්ති වුණා.

 ඉතිං කෙල්ලෝ දෙන්නා උදේම නැගිටලා හරි ආසාවෙන් Uni යන්න ලස්සනට ලෑස්ති වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතකොට අද මින්හිට Exam එකක්. කෙල්ල නම් හිටියේ බය වෙලා. නැගිට්ට වෙලේ ඉදන් පොත අතේ. Ready වෙලා breakfast ගන්න ඇවිල්ලාත් පාඩම් කරනවා.

💙 ඔය ඇති දරුවෝ🙂 ඔහොම කලබල වුණොත් පාඩම් කරපු ටිකත් අමතක වෙනවා...

🤍 ඒ උනාට ඔම්මා😥 මට බයයි නේ...

💙 මොකටද බය වෙන්නෙ... ඔයා පාඩම් කරා නේ... මං දැක්කා papers වගයකුත් කරලා... හොදට ලකුණු තිබ්බාත් නේ☺️ ඉතිං බය වෙන්නෙ මොකටද...

🤍 හ්ම්😑 ඔව් ඒත්...

💙 මේ අහන්නකෝ🙂 බය වෙන්න එපා... දැන් කලබලේ මුකුත් පාඩම් කරන්නත් එපා... දෙන්න පොත...

කියලා මින්හිගේ අතේ තිබ්බ පොත අරන් පැත්තකින් තිබ්බ ෆේත්...

💙 ආ දැන්... ඇස් දෙක වහගෙන හොද හුස්මක් අරන් පහත දාන්න🙂

කියලා කිහිප වතාවක්ම breathing excercise කරලා මින්හිගේ mind relax කළා... ඊටපස්සෙ මින්හිට කෑම කන්න දීලා අනිත් දෙන්නාව බලන්න ෆේත් එයාලාගේ කාමර වලට යන්න හදද්දි කෙල්ලො දෙන්නාම පහලට ආවා.

💙 දෙයියනේ... මගේ කෙල්ලෝ දෙන්නාගෙ ලස්සන😍 මුලින්ම university ගිය දවසෙවත් මෙච්චර හැඩට ඉන්න නැතුව ඇති...

🤍 ඇත්තටම ඔම්මා... මේ... ඔයාලා දෙන්නා අද යන්නෙ university කියලා sure ද🤨

🖤 නෑ... මගුල් කන්න යන්නේ... එනවාද😌

💜️ ඇද්ද අහගත්තා😅

🤍 ආ... ඔම්මා... බලන්නකෝ මෙයාලා☹️

JK or JJ || Birthday Special Where stories live. Discover now