Episode 02

16 5 10
                                    

ජන්ග්කුක් පරිස්සමෙන් රිශිව University එක ඇතුළට එක්කන් ඇවිත් පැත්තක තිබ්බ bench එකකින් ඉන්දලා රිශි ඉස්සරහින් දණ ගහගත්තා.

🐰 හුගාක් අමාරුද ඔයාට😐

🖤 ආ... අනී... එච්චරම නෑ...

🐰 මං බලන්න ද...

🖤 අනී... ක්වෙන්චනායෝ🙂

රිශිට ඉතිං ටිකක් ලැජ්ජයි... මොන වුණාත් කොල්ලෙක් එහෙම අල්ලද්දි... හැබැයි වෙන කොල්ලෙක් ඇගිල්ලෙන් ඇල්ලුවත් ඇති ඩෝන් යන්න. ඒකට අද හරි අමුතුයි react කරන විදිය. ඒ ගැන නම් රිශිටත් පුදුමයි...

🐰 ඔයාට මෙතන ඉන්න බෑනේ... මං ඒකයි බලන්න හැදුවේ...
මියානේයෝ... වැරදියට හිතන්න එපා මං ගැන🙂

🖤 මෝ... අනියෝ... එහෙම මුකුත් හිතුවේ නෑ අනේ මං☺️

🐰 එහෙනම් මං බලන්නද...

🖤 ඇයි ඔයා ඩොක්ටර් කෙනෙක්ද😄

🐰 හි හි😁 මාත් හොද ඩොක්ටර් කෙනෙක් තමයි මෙහෙම හිටියාට... වෙනසකට තියෙන්නෙ මං ළගදී අනිත් අයට ලෙඩ වැඩි වෙන එක😌

🖤 මෝ🙄 වේ...

🐰 අනී... මේ නිකන් කිව්වෙ😁 ඉන්නකෝ බලන්න...

කියලා ජන්ග්කුක් රිශිගේ කකුල අරන් හිමින් සැරේ දාගෙන ඉන්න Shoe එක ගලවලා බැලුවා. Ankle එක රතු වෙලා. ටිකක් ඉදිමිලාත් වගේ... ජන්ග්කුක් ටිකක් කකුල හිමින් හිමින් එහාට මෙහාට කරද්දි නම් රිශිට තරු පෙනුනා...

🖤 ස්ස්ස්ස් ආ😣

🐰 ඕ... මියානේයෝ... මට පේන්නෙ ෆ්‍රැක්චර් එකක් වගේ😐

🖤 ඕ... දේ... ක්වෙන්චනායෝ... මං මොකක් හරි කරගන්නම්... ඔයාට පරක්කු වෙනවා නේ... ඔයා යන්න... කුමාවෝයෝ...

🐰 හ්ම්... එහෙම බෑ නේ... මෙහෙම කරමු...
මං ඔයාව ඔයාගේ class එකෙන් දාන්නම්... Class එක කොහෙද කියන්නකෝ🙂

🖤 අනී... අද ලෙක්චර්ස් නෑ... මං assembly hall එකට යන්න ඕනේ...

🐰 Assembly hall🙄

🖤 දේ... වේ...

🐰 මාත් එතනට තමයි යන්නෙ...

🖤 මෝ... ආ... ඔයා මොකද්ද Faculty එක...

🐰 Art faculty එකේ...

🖤 ජින්චා... මාත් Art faculty එකේ...

🐰 වාව්😮 මං කරන්නෙ Broadcasting environment... ඔයා මොනාද...

JK or JJ || Birthday Special Où les histoires vivent. Découvrez maintenant