Episode 08

19 3 6
                                    

VIP area එකේ කොරිඩෝ එකේ ඇවිත් guardsලා කිහිප දෙනෙක් ඉන්න room එකක් ලගට ජන්ග්කුක් නලීවයි, මින්හිවයි එක්කන් ආවා. ඒ වෙන කොහෙටවත් නෙමෙයි BTSලා ඉන්න room එක ලගට...

💜️ JJ ඔප්පා... මේ කොහෙද🙄

🤍 මේ චූටි😐 අර...

කියලා මින්හි පෙන්නුවේ එයාලාගෙ පැත්තට එන BTS main guardව...

කියලා මින්හි පෙන්නුවේ එයාලාගෙ පැත්තට එන BTS main guardව

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

💜️ BTS bodyguard අජුස්සි නේ😐

🤍 දේ...

ඒත් එක්කම ඒ guard ඇවිත් JJව පැත්තකට එක්කන් ගියා... දෙන්නාම ටිකක් බැරැරුම් දෙයක් ගැන කතාකරන්නෙ කියන්න ඕනෙම කෙනෙක්ට තේරෙනවා... නලී, මින්හී දෙන්නා මූණට මූණ බලාගත්තෙ වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව... ටිකකින් JJ කෙල්ලො දෙන්නා ලගට ආවා...

🐰 යමු...

💜️🤍 හෑ😐😐කොහෙද...

🐰 ඇතුළට...

💜 ආ... යමු...

කියලා JJ දොර ඇරගෙන Room එක ඇතුළට යද්දි කෙල්ලො දෙන්නාත් කොල්ලා පස්සෙන්ම ගියා... Room එක ඇතුළට ගියා විතරයි කෙල්ලො දෙන්නාට උන් හිටි තැන් ඇමතක වුණේ ඇතුළෙ හිටපු කට්ටිය දැකලා...

💜️ J...JJ ඔප්පා😲

🤍 මේ... B...BTS ද😐

එතකොටම JJත් එයාගේ මාස්ක්, කැප්, කණ්නාඩි ගලවලා කෙල්ලො දෙන්නා පැත්තට හැරුණා...

💜️ ඔප්... ඔප්පා😐 ඔයා...

🤍 චූටි මට ඇයි මේ JJ ඔප්පාව කුකී වගේ පේන්නෙ😑

💜️ අනේ මන්දා😧 මට පේන්නෙත් එහෙම තමයි...

🐱 පේනවා නෙමෙයි එයා තමයි කුකී😌

💜️🤍 මෝ... ජින්චා😯

🤍 එතකොට කෝ JJ ඔප්පා...

🐯 මේ ඉන්නෙ😄

JK or JJ || Birthday Special Där berättelser lever. Upptäck nu