Episode 03

47 5 12
                                    

Taxi එකෙන් ගේ ළගටම ආපු රිශි

🖤 ලොකූ office ගිහින් ඇති දැන් නම්... නැත්නම් මාව මේ විදියට දැක්කොත් යන එකකුත් නෑ🙁
චූටිට කෝල් එකක් අරන් ගෙන්න ගත්තා නම් හරි...

කියලා හිතලා නලීට කෝල් එකක් ගත්තා...

🖤 යොබුසෙයෝ චූටි... ඔයා ගෙදර ද...

💜️ දේ... වේ...

🖤 අනේ එහෙනම් පොඩ්ඩක් එළියට එන්නකෝ😑 මං මේ ගේට් එක ළග ඉන්නෙ...

💜️ ගේට් එක ලොක් කරලා නෑ... එන්න ඇතුළට...

🖤 අනේ මේ සැරයක් කිව්වාම එනවාද මගේ යකා අවුස්සන්නෙ නැතුව😠

💜️ ඉතිං කෑගහන්නෙ මොකද🙁 එන්නම් ඉන්න...

කියලා නලී phone එක cut කරා...

💜️ මොන යකෙක් වැහිලාද මන්දා එයාට... මට කෑගහන්නෙ😒 uni එකේ කා එක්ක හරි ජල්ලියක් අල්ලලාද දන්නෙ නෑ...

💙 චූටි...

කියො කියෝම එළියට යන්න ගිය නලී නැවතුනේ ෆේත් කතා කරද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කියො කියෝම එළියට යන්න ගිය නලී නැවතුනේ ෆේත් කතා කරද්දි. ෆේත් Office යන්න ලෑස්ති වෙලයි හිටියේ.

💜️ ඕ...

💙 කොහෙද මේ තනියෙන් කියො කියෝ යන්නේ😒

💜️ ආ මං මේ ගේට් එක ළගට යන්නෙ ලොකූ... පොඩි ඇවිල්ලා... එයාව එක්කන් එන්නම්🙂

💙 ආ එයා ඇවිත් ද... හරි ගිහින් එක්කන් එන්නකෝ☺️

කියලා නලීව පිටත් කරපු ෆේත් phone එකෙන් mails වගයක් චෙක් කරන්න ගත්තා. ගේට් එක ඇරපු නලී Taxi එකට වෙලා ඉන්න රිශි ගාවට ගියා...

💜️ ඔයා කොහෙ හරි යන්නද...

🖤 අනී... වේ...

💜️ එහෙනම් Taxi එකට වෙලා ඉන්නෙ... ආ... මාවත් එක්කන් කොහෙ හරි යන්නද ආවේ☺

JK or JJ || Birthday Special Where stories live. Discover now