Episode 07

11 3 5
                                    

Event එක ඉවර වෙලා නලී, මින්හි දෙන්නා බලාගෙන හිටියේ රිශි එනකන්. කෙල්ලො දෙන්නා මොනා වුණාත් රිශි කිව්ව වැඩෙත් කරා. Talented කියලා හිතුණ කිහිප දෙනෙක්ගෙම Contacts අරන් තියාගත්තා. Kpop fansලා නිසා දෙන්නාටම හොද choice එකක් තිබ්බා...

 Kpop fansලා නිසා දෙන්නාටම හොද choice එකක් තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜️ කෝ බන් මේ JJ හොයන්න කියලා ගිය එක්කෙනා... දැන් පැයකටත් වැඩී නේ😑ඒ අස්සෙ මේ එක පාරට කඩන් පාත් උන වැස්ස... phone එක Answer කරන්නෙත් නෑ... කොහෙ ගිහින්ද මන්දා...

🤍 මේ චූටි...

💜️ මොකද...

🤍 ඒ දෙන්නා ටිලිං ටිලිං ද දන්නෙ නෑ😁

💜️ මොන දෙන්නාද...

🤍 අපේ පොඩී JJ ඔප්පායි අනේ... වෙන කවුද🙁

💜️ අනේ මේ පිස්සු කියවන්නෙ නැතුව ඉන්න අනේ...

🤍 ඇයි එහෙම වෙන්න බෑද😒

💜️ වෙන්න පුලුවන්... ඒත් දැන්ම වෙන්න බෑ😏

🤍 ඒ මොකද...

💜️ මොකද ඒ දෙන්නා තාම චිංගුලා(යාලුවෝ) විතරයි😑

🤍 ඉතිං...

💜️ ඉතිං කියන්නෙ චිංගිලා අතර එහෙම වෙනවාද මැට්ටියේ😑

🤍 ඇයි මොකද වෙන්නෙ නැත්තෙ😒 ඔය Drama වල පෙන්නන්නෙ... චිංගු තමයි අන්තිමට නම්ජා චිංගු වෙන්නෙ... අනිත් එක කොල්ලා propose කරන්නෙත් kiss කරලා...

💜️ දැන් මේ Drama එකක්ද...

🤍 නෑ ඉතිං...

💜️ එහෙනම් කටවහන් ඉන්නවා😑 බලමු ආපහු ඔන්නිට කතාකරලා...

🤍 හ්ම්... මටමයි කෑගහන්නෙ😣

කියලා මින්හි මූණත් එල්ලගෙන නලීට ගස්සලා අහක බලාගත්තා... නලී කොච්චර කෝල් ගත්තාත් රිශි phone එක answer කරේ නෑ...

JK or JJ || Birthday Special Where stories live. Discover now