Episode 09

30 2 12
                                    

🖤 සම්චොන්🙁

කෙල්ලට ඉබේටම මිමිණුනා...

⛓️ දේ... මං තමයි...

කියන ගමන් එයා කෙල්ල ලගට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කියන ගමන් එයා කෙල්ල ලගට ආවා... ඒත් රිශි ඉන්න තැනම හිටගෙන ඒ කෙනා දිහා බලන් හිටියා...

🖤 මොකටද ආවේ🤨

කෙල්ල එහෙම ඇහුවේ කිසිම හැගීමක් නැතුව...

⛓️ ඔයාව බලන්න ආවේ🙂

🖤 මෝ... මාව මොකටද බලන්නෙ😏 මාව බලාගන්න මගේ ඔන්නි ඉන්නවා... ඔයා කරදර වෙන්න එපා...

⛓️ ඇයි පොඩී ඔහොම කතාකරන්නෙ😑

🖤 නැතුව වෙන කොහොමද කතාකරන්න ඕනේ🤨 අනිත් එක කවද්ද එළියට ආවේ...

⛓️ පෙරේදා... ඒ ආපු ගමන්ම ගියේ මගේ නූනාව බලන්න🥺 එතකොට තමයි අඩ අඩ ඉන්න ඔයාව දැක්කේ... ඇයි මැණික එහෙම ඇඩුවේ... අනිත් එක ලොකූ මොනාද කරේ ඔයාට...

එහෙම අහද්දි ආපහු ඊයේ වුණ දේවල් එකින් එක රිශිට මතක් වෙන්න ගත්තා. ඒත් එක්කම වගේ ඇස් වලට කදුලු ඉනුවේ කෙල්ලටත් නොදැනිම...

⛓️ අනේ පැටියෝ🥺 ඇයි මේ...

කියලා අර මනුස්සයා රිශි ළගට එන්න හදද්දි කෙල්ල එයාව අතින් නවත්තලා කදුලු වැටෙන්න නොදී ඔලුව උස්සලා අර මනුස්සයා දිහා බැලුවා...

🖤 දැන් වත් නවත්තන්න ඔය බොරු රගපෑම... මට බොරුව පේන්න බෑ😑 අනිත් එක නීතියෙන් ලැබුණු දඩුවම ගෙවලා ආවා කියලා මං ඔයාට සමාව දෙයි කියලා හිතන්න එපා...

⛓️ පොඩී මං කියන දේ පොඩ්ඩක් අහන්න...

🖤 මොනාද තවත් ඔයාට කියන්න තියෙන්නෙ... ආ🤨ඔයා නිසායි අද අපිට මෙහෙම වෙලා තියෙන්නෙ... ඔයා නිසායි අපි දුක් වින්දේ... ලොකූට එච්චර පොඩි වයසෙන් අපේ බර ගන්න උනෙත් ඔයා නිසායි😑 මට මේ දේවල් අමතක නෑ...

You've reached the end of published parts.

⏰ Last updated: Jan 16 ⏰

Add this story to your Library to get notified about new parts!

JK or JJ || Birthday Special Where stories live. Discover now