Introduction

374 41 8
                                    

Jungkook  | 20

First mate rejected him
Second mate - unknown
Rank -unknown
Wolf - jk

Minji | 20

Mate -unknown
Rank - alpha
Wolf - moon
Human eye color - black
Wolf black color - light red

Bangtan acadamy 

බන්ග්තන් අඇකෑඩමි කියන්නේ werewolf boys ලා වෙනුවෙන් තියෙන ස්කූල් එකක් . ඒයාලගේ වුල්ෆ් පාලනය කරන්න තමයි මේ අඇකෑඩමි එක තියෙන්නේ .  අවුරුදු 21 වෙනකන් ඉගෙන ගන්න ඕන . girls ලට නම් එන්න බෑ ඔන්න 😁

Scent

Werewolf  ලගෙ රෑන්ක් එක අදුනගන්නේ scent වලින් . බොහෝ දුරට scent  එක කියන දේ unique  . ඒඑත් හිටපු ගමන්  එකම scent එක දෙන්නෙක්ට තියෙන්න පුලුවන්

True blood apha - මෙයාලා දුර්ලබයි . නෝමල් ඇල්ෆලාව පාලනය කරන්න පුලුවන් බලයක් මෙයාලට තියෙනවා

ඔය අඇති නේද . ඔයාලා දන්නවනේ  werewolf ලා ගැන . අප්ඩේට් දෙන්න කල් යනවා . හුම්.. 😌

christina20096  ඔයා ඉල්ලපු werewolf story එක නන්ගෝ

christina20096  ඔයා ඉල්ලපු werewolf story එක නන්ගෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
That makes you Handsome Where stories live. Discover now