eleventh step

203 37 0
                                    

ඇයිශ් විශ්වාස කරන්න ජන්කූක් සම්පූර්න පැය 16 ක් නිදා ගත්තා . හරියටම දැන් වෙලාව හයයි . හවස!!

මෙයා දැන් අඇහැරෙයි දැන් ඇහැරෙයි කියලා එක එක විදිහට කෑමත් හදාගෙන මන් බලන් ඉන්නවා අනේ . බලන්න දෙයියනේ හා බෝලේ නැගිටින්නේ නෑ නේ .  හෙහෙ අඇයි මන් මේ ආදරෙන් කතා කරන්නේ කියලා නේද හිතන්නේ . නෑ ඉතින් මට පොඩි ගවුරවයක් ආවා ඊයෙ දවස මතක් වෙද්දි .
.

අනික ඔයාලා දන්නවනෙ . කෙල්ලො කැමති තමන්ට රෙස්පෙක්ට් කරන කොල්ලොන්ට මිසක් ලස්සන අය්ටම නෙවේ කියලා

හහ් ..ටික වෙලාවලින් කොල්ලා නැගිටින සද්දෙ අඇහෙද්දි මන් ඒ පැත්ත බැලුවා . මෙයා කොහෙ යන්නද යන්නේ

" කොහෙද ඔයා ඔය යන්නේ " හූඩි එක මාරු කරන ගමන් හිටපු කූක් ගෙන් මන් අඇහුවා

" අනේහ් මන් යනවා කැන්ටීන් එකට . දවස් තුනක් හාමතේ ඕයි " එයා එහෙම කියලා යන්නයි ගියේ . ඒත් ඉක්මන් උන මන් කනෙන් අඇදගෙන අඇවිත් කෑම මේසෙන් ඉන්දවව්වා . අඇයි යකූ මගේ මහන්සිය

" ඔහ් මේ මටද " කෑම මේසේ දිහා බලාගෙන ලොකු හිනාවක් දැම්මා එයා . අනේ ඒ හිනාව . හුම්.. කලිනුත් කිව්ව මන් හිනාවල් වලට සෙන්සිටිව්ව්ව්ව්ව්ව්ව් ...

(සාමාන්‍යෙන් මන් කතාව මැදට කෑම දානවා වගෙ කුරිරු වැඩ කරන් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(සාමාන්‍යෙන් මන් කතාව මැදට කෑම දානවා වගෙ කුරිරු වැඩ කරන් නෑ . එත් මන් බඩගින්නෙ නිසා මේක දැම්මා )

.
.
.

"අහන්නකෝ කූක් .. ටෲ බ්ලඩ් ව හම්බ උනා . එයා - අහ් මාව ලූනා කරගන්නවලු " මන් එහෙම කිව්වත් හරි කූක් කන එක නවත්තලා මන් දිහා බැලුවා .මෙහෙමයි . කාපු කැවිල්ලට එයා ඉදගෙන නෙකේ හාන්සි වෙලා වගේ කන්නෙත්

" ඔයා එයාට කැමතිද මින්ජි " ජන්කූක් කන එක පැත්තකටම දාලා  මගෙන් අඇහුවට අඇයි මට එයාගේ මූනෙ දුකක් පේන්නේ

" අපෝ . නෑ !! . ඊට වඩා හොදයි මී පාසානම් කාලා පූසෙක් ලගට ගිහින් මැරෙනවා " මන් එහෙම කියනවා එක්ක එයා හිනා උනා. ඒක හරි ලස්සන හිනාවක් අනේ

" එහෙනම් මන් ඔයා වෙනුවෙන් සටන් කරන්නම් "

ජන්කූක් කිව්වත් හරි කෙල්ලගෙ පපුවම මොකක්දෝ හැගීමකින් පිරිලා ගියා ... සමහර විට ගෑස්ට්‍රික් වෙන්න අඇති

 සමහර විට ගෑස්ට්‍රික් වෙන්න අඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
That makes you Handsome Where stories live. Discover now