tenth step

192 34 0
                                    

ගත උන දවස් දෙක ජන්කූක්ට නිකන් අපායේ ඉන්නවා වගේ . මේට් ව හොයා ගත්ත නිසා එයාගේ වුල්ෆ් ඉල්ලිවේම මේට් ගෙ scent  එක වගේම එයාගෙ පහස . ඒ මදිවට මුලු අඇගම ගිනි ගන්නවා වගේ . ජන්කූක්ගේ වුල්ෆ් ගොඩක් බලවන්තයි . ඒක නිසාම එයාව පාලනය කරගන්න පුලුවන් . ඒත් ඒකෙන් රිදෙන්නේ මනුස්ස ස්වරූපෙට .

දවස් දෙකක් තිස්සේ මෙලෝ දෙයක් නොකා වේදනාවෙන් අඇඹරි අඇඹරි හිටපු ජන්කූක්ට තරු පෙන්නලා කෙනෙක් දොරට ගැහුවා ආයෙමත් . අනේ දෙයියනේ  ඔය රූම් එකේ දොරට කවුරු හරි ගහනවා කියන්නෙම ජන්කූක්ට මරාලයක් සෙට් වෙනවා කියන එක තමා .

කොල්ලට කිසි පනක් නෑ නැගිටලා යන්න . හැරත් එයා නැගිටලා ගියොත් දොර ලග ඉන්න ඕන කෙනෙක්ව හපලා කන තරහකින් හිටියෙ . ඒත් පොඩ්ඩක් ඉන්න .දොර අඇරුනා . ඒ කියන්නේ ඒ









මින්ජීඊඊඊඊඊ !!

අයිශ් කොල්ලගෙ වුල්ෆ් සතුටු උනාට ජන්කූක්ට නම් අඇඩුනා . අඇයි දෙය්‍යනේ මේට්ව අල්ලන්නෙවත් නැතුව එයාව ලග තියාගෙන ඉන්නෙ කොහොමද රට් එක්කදී . අනික අඇයි මින්ජි දවස් දෙකක් කලින් ආවේ . ශිට්

minji pov

මන් ජන්කූක්ක සප්‍රයිස් කරන්න කියලා හිතාගෙන දවස් දෙකක් කලින් ආව අ. අඇත්තටම මට පාලුයි ගෙදර ඉන්න ඒකයි ..ඒ හැරත් කූක්ට කරපු එකට මන් ඔන්නිගෙ නහයට නූඩ්ල්ස් කූරු දෙකක් ගහපු නිසා ආයෙ ගෙදර ඉන්නත් බෑ නේ . ඉති කූක්ව සප්‍රයිස් කරන්න ගිහින් මන් තමා සප්‍රයිස් උනේ .

කාමරේ දොර අරිනවා එක්කම සැර විදිහට pheromones දැනුනා . ඔහ් ඔහ් ඉස්සරහට ගියාමයි දැක්කේ . ජන්කූක් . එයාට රට් එක....

ඔන්න දැන් තමයි මන් ගැහෙන්න ගත්තේ . කොල්ලගෙ මුලු අඇගම නිකන් නාවලා වගේ දාඩිය දාලා . ඒ මදිවට එයාගේ අඇස් අර ලස්සන පාටයි දම් පාටයි එක්ක මාරුවෙන් මාරුවට මාරු වෙනව.ඒ කියන්නේ එයාගේ පාලනේ මනුස්ස ස්වරුපෙයි වුල්ෆුයි අතර මාරු වෙනවා .

" මින්.. ජී ... යන් න . හෙට එන්..න " එයා එහෙම කියනවා එක්කම මන් යන්නයි ගියේ . ඒත් එක පාරටම

" එපා ! " කියලා කෑ ගහනවා අඇහුනා

" ටෲ බ්ලඩ් ල .. ගක " එහෙම කියන ගමන් එයා ගෙරෙව්වා . අනේ මන් කරගත්ත මෝඩ කමක් . දොර අඇරලා යන්නත් බෑ . මෙයා එක්ක ඉන්නත් බෑ .

That makes you Handsome Where stories live. Discover now