last step to his heart

319 40 24
                                    

ආයමත්.....

ආයෙමත් අර ජරා තුවාල ජන්කූක්ව රිද්දනවා . එයාගෙ හම විනාස කරනවා.කොල්ලා ආයෙමත් වේදනාවෙන් මිරිකෙනවා....

ඒත් අද දෙයක් වෙනස් . මින්ජිගෙ අඇස් රතු පාටින් දිලිසුනා . එයාගේ ඔලුවේ වැඩ කරේ එක වචනයයි . ඒ මූන්ගේ වචන













" මේට් "  මූන්ගේ ඒ වචන අඇති උනා කෙල්ලව සතුටු කරන්න . ජන්කූක් එයාගේ මේට් .. අහ් කෙල්ල කොයි තරම් ප්‍රාර්තනා කරන්න අඇද්ද මේක . කෙල්ල කොයි තරම් කූක්ගේ වෙන්න මේට් ට ඉරිසියා කරන්න අඇත්ද . බැලුවම එයා එයාටමයි ඉරිසියා කරන් තියෙන්නේ

" කූක් කෝ නැගිටින්න . " මින්ජි හරි අමාරුවෙන් ජන්කූක්ව බෙන්ච් එකේ කෙලින් ඉන්දවෙව්වා . කොල්ලගේ අඇස් වේදනාව නිසාම වැහිලා ගිහින් .ඒත් ඒ අඇස් වල වේදනාව නැති වෙලා දිලිසෙන්නත් වැඩි වෙලාවක් ගියේ නෑ .

"I , kim Minji from lotus pack , accept jeon jungkook from silver blood pack as my mate "  මින්ජිගෙ වචන සද එලිය යට දෝන්කාර දෙනවා එක්කම කොල්ලගෙ තුවාල නැති වෙලා ගියේ එක ක්ශනයකින් . ඒත් එක්කම් කොල්ලගෙ අඇස් වල කදුලු පිරුනා . එයා වට පිට බැලුවේ ලොකු උනන්දුවකින්
.

" මාව බේරගන්න මේක කරන්න එපා මින්ජි . ඔයාට ජේවෝන් ඕඑ නම් තවම වෙලාව තියෙනව මාව රිජෙක්ට් කරන්න " කොල්ලා කෙල්ලගෙ අඇස් දිහා බලාගෙන කිව්වා

" අනිහ්. ඔයාව මන් අඇසෙප්ට් කරේ හදවතින්මයි කූක්  " කෙල්ල කියනවා එක්කම කොල්ලා ඔලුව වැනුවේ හරියට තේරුම් ගත්තා වගෙ

" I , jeon jungkook from silver blood pack accept Kim minji from lotus pack as my mate "  කියපු ජන්කූක් කෙල්ලගෙ මූන තමන්ගේ අත් අතරට ගත්තා . ටික්කට කලින් සීරියස් හිටපු කෙනා නේද මේ

" ඔහ් මින්ජිජීඊඊඊ . ඔයා මන් හිතුවට වඩා ලස්සනයි . ඔයාගේ මූන! ඒක ඒක...., ලස්සන පාට වලින් පිරිල නේ . එක කලුයි සුදුයි නෙවෙයි " කොල්ලා කදුලු පුරවගෙන කිව්වේ කෙල්ලගේ මූනෙ  හැම අගලකටම අඇස් ගෙනියන ගමන්

එව්ත් ඉතින් කොල්ලගෙ විතරක් නෙවෙ  කෙල්ලගේ අඇස් වලත් කදුලු පිරිලා . ජන්කූක් පාටවල් දිහා බලන හැටි එයා උනන්දුවෙන් බලාගෙන හ්ටියේ . සතුට.....

That makes you Handsome Where stories live. Discover now