third step

212 37 0
                                    

වෙන මුකුත් නෙවේ මන් දැක්කේ . දොරේ හිටපු තඩි මකුලුවාව . යකෝ ඒකා අතක් සයිස් . මන් කෑ ගහන එක දැකලා අර අහින්සක කොල්ලත් දොර බැලුවා .

මරු

ජන්කූක් බය නෑ වගේ ඉන්න ගියාට මකුලුවා එයාගේ අඇගට නැග්ගා . මේ බූරූවා කෑ ගහගෙන මන් හිටපු තැන ආවා . ඒ මදිවට මාව අල්ලගෙන " අනේ අනේ අයින් කරන්න " ගගා කෑ ගැහුවා . මන් එතනින් දුවන්න යද්දි එයා මාව අල්ලගෙන පොඩි එකෙක් වගේ මකුලුවා අයින් කරන්න කියද්දිම මකුලුවා පැන්නා කකුල් දෙක මුලට .

මරේ මරු කියන්නේ එයාව බදාගෙන මන් එයා දිහා බලද්දි එයත් මගේ දිහා බැලුවා . හිටියේ ගොඩක් ලග නිසා එයාගෙ තොල් මගේ තොල් වල වැදුනා .ඒ සැනින් කොල්ලා බය වෙලා අයින් උනා .

" ශිට් මින්ජේ . ආයෙ ගොන් විදිහට කෑ ගහන්න එපා " එයා එහෙම කියලා කට පිහිදගත්තේ නිකන් ගලෙන් කුනු උලනවා වගේ . ඒයි මන් ඒ තරම් අප්පිරිය නෑ ඒයි!

" මියනේ ! " මන් අඇද උඩ ඉදන් කෑ ගැහුවා . එතකොටද කොහෙද කොල්ලට කරන්න ආපු වැඩේ මතක් උනේ . පොඩ්ඩක් ඉන්න . එයා කොහෙද බbලන් ඉන්නේ . ඊඉ ලැජ්ජ නැද්ද

" තමුසේ කොල්ලෙක් නෙවේ නේද " මගේ ඉන දිහා බලාගෙන එයා අඇහුවා

" මන් කොල්ලෙක් තමයි . අඇයි නෑ වගේද dude "

" තමුසේ කෑ ගැහුවේ ගර්ල් වොයිස් එක්කින් " එයත් අතහැරියේ නෑ .

" ඒ මට අක්කා කෙනෙක් ඉන්න නිසා . එයාව අවුස්සන්න මන් girl voice එකෙන් කතා කරන්නෙ " මන් එහෙම කිව්වට්ග් හරි එයා ටිකක් ලගට ආවා

" scent බොරු කරන්නේ නෑ minjay or whatever your name is . " එයා මොනාද අනේ මේ කියන්නේ . මට හොදටම මතකයි scent blockers යූස් කරා කියලා  . මෙයා true blood කෙනෙක් වත්ද . ඒකත මාව හොයා ගත්තේ . මන් ඒක හිත හිතා පිටිපස්සෙන් පිටිපස්සට ගියා . අඇත්තටම කිව්වොත් මාව ගැහෙන්න ගත්තා 

ඒක දැනිලද කොහෙද එයා calm pheromones release කරන්න ගත්තේ
ඒත් එයාගේ  scent එක  omega කෙනෙක් ගෙනේ ??

නෑ නෑ beta කෙනෙක්ගෙ . ඒත් ඒක delta කෙනෙක්ගේ වගේනේ දැන් . අයිශ් alpha කෙනෙක් . ආආඅර්හ්හ්හ් true blood ද . මගේ ඔලුවම කැරකුනා . කොහොමද මේ කොල්ලා scent   එක වෙනස් කරන්නේ .

That makes you Handsome Where stories live. Discover now