thirteenth step

197 36 2
                                    

අහ් අද තමයි ජන්කූක් බ්ලඩ් ලස්ට් පැක් එකේ prime alpha එක්ක සටන් කරන්නේ . අහ් කැන් ඩැනියල් . මන් කනවා ඕකව . හැමදේම හොදින් උනා . ඒත් ජන්කූක් හිටපු ගමන් රෑට කියන සින්දුව තමයි මට අඇල්ලුවේ නැත්තේ

"Youngblood thinks there's always tomorrow
I miss your touch on nights when I'm hollow
I know you crossed a bridge that I can't follow

Since the love that you left is all that I get
I want you to know

That if I can't be close to you
I'll settle for the ghost of you
I miss you more than life (more than life)" .

ඔන්න ඔය වචන ටිකට මට බය හිතෙනවා හරියට එයා මාව දාලා යයි වගේ . නැත්තම් එයාට පලවෙනි මේට් මතක් වෙනවද දන් නෑ . වෙලාවකට හිතෙනවා මගේ මේට් ව රිජෙක්න්ට් කරලා කූක් තෝරගන්න . එව්ත් එයා ඉන්නෙ එයාගේ දෙවෙනි මේට් එනකම් නේ . අනේ ඒ කෙල්ල හොද කෙනෙක් උනොත් හොදයි .

එක්කො බැරිද මට moongoddess ට කප්පන් දීලා කුක්කව මගේ මේට් කරගන්න . බැරි වෙයි . හීහ්

මගේම සිතුවිලි දූවිලි උනේ වුල්ෆ්ලා ගොඩකගේ සද්දේ නිසයි . අඇත්තටම ලොකු ස්ටේඩියම් එකක් වගේ පිරෙන්න වුල්ෆ් ලා . බ්ලඩ් ලස්ට් කියන්නේ බලවන්තම පැක් එක .ඒකට හේතුව ටෲ බ්ලඩ් තමයි. ඒ මදිවට කූක් ගේ ex පැක් එකේ අයයි ස්කූල් එකේ අයයි වෙන දේ බලන්න අඇවිත්

" කූක් අපි පැනලා යමුද . " මන් එකපාරටම මගේ හිතට ආපු අදහස කිව්වා . මට ඕනේ න එයාට හීරීමක් වත් වෙනවා දකින්න

" පිස්සුද මින්ජි . " එහෙම කියන ගමන් කොල්ලා පිට්ටනිය වගේ කොටසෙ මැදට ගියා . හරියටම කැන්ග් ඩැනියල් ඉන්න තැනට . ශිට් කුක්කා කැමති නෑ නේ පැනල යන්නත් . කොහොමද මට අමතක උනේ එයාගේ වුල්ෆ් dominance එක ගන්න කොයි තරම් කැමතිද කියලා .

වෙලාව පටන් ගන්නවා එක්කම දෙන්න එයාලගෙ වුල්ෆ් ෆෝම් වලට ශිෆ්ට් උනා . වහ් ඩැනියල්ගේ වුල්ෆ් දුඹුරුයි . අඇස් රතුම රතුයි . ඒත් කූක්ගේ වුල්ෆ් සුදු පාටයි . අඇස් නිල් පාටයි .

 අඇස් නිල් පාටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
That makes you Handsome Where stories live. Discover now