fifth step

188 39 0
                                    

ජන්කූක් හිටියා . අඇදෙත් නෙවේ බිම වැටිලා එයාගේ බෙඩ් ශීට් එක්කම . සම්පූර්න ශර්ට් එක පිරෙන්න ලේ

මට කෑත් ගැහුනා . එයාව අමාරුවෙන් උස්සලා අඇදෙන් තිබ්බට එයා අඇස් වත් අඇරලා නෑ .

ඒ අඇගේ වෙන දේ හරි අමුතුයි . සම්පූර්න අඇගේම තව වුල්ෆ් කෙනෙක්ගේ නියපොතු පාරවල් වගේ තුවාල හැදෙනවා . ශර්ට් එක පිරෙන්න ලේ එනවා . ආයේ අතුරුදහන් වෙනවා . ඊට පස්සේ ආයෙත් ඒකම වෙනවා .

මුලු රැයක් පුරාවට මන් කරේ ජන්කූක්ගේ නලල තෙත් කරපු එක . එයා පුදුම විදිහට කෙදිරි ගෑවා . ඒක .. ඒක බලන් ඉන්න බැරි තරම් රිදෙනවා

දෙතුන් පාරක්ම එයාගේ හුස්ම හිර උනා . මන් දන්නේ නෑ අර තරම් තුවාල එක්ක කොහොම මේවා දරාගන්නවද කියලා .

ඒ හුස්ම හිර වෙද්දි බෝල වෙන බැම්බි අඇස් . හුස්ම ඉල්ලලා කදුලෙන් පිරෙන ඒ මූන මාව ගොඩක් රිද්දුවා . ඒත් මට කරන්න පුලුවන් උනේ එයාගේ ඔලුව අත ගගා හුස්ම ගන්න කියලා දෙන එක විතරයි . අඇයි මෙහෙම වෙන්නේ . අඇයි !! . ඇයි එයාව මෙහෙම රිද්දන්නේ .

මුලු රෑම මට නින්දක් නෑ . උදේ අඇහැරෙද්දි ජන්කූක්ගේ කිසිම තුවාලයක් නෑ . හැබැයි ශර්ට් එක නම් ලේ වලින් පිරිලා .

" ඔහ් මින්ජි ඔයා ... ඔයා නිදියව්වේ නැද්ද ? " එයා ඒ විදිහට අඇහුවා . ඒත් මට දැනගන්න ඕනේ ඒක නෙවේ ජන්කූක් !!

"ඒක වැඩක් නෑ . දැන් මට කියන්න මොකක්ද ඔයාට ඒ උනේ . අඇයි ඔයාව ඒ විදිහට රිද්දන්නේ " මන් අඇහුවේ කදුලු පුරවගෙන . මන් හිතන්නේ එයාට ඒක දැනුනා

" අහ් එන්නකෝ " එහෙම කියලා එයා මාව අඇදේ ඉන්දව්වව්වා

" මේකයි . මට මගේ මේට් ව හම්බ උනා 18 දී . එයා නූනා කෙනෙක් . ඒත් මාව දැන්ක්ක මොහොතෙම රිජෙක්ට් කරා. ඔයා දන්නවනේ මේට් බොන්ඩ් එක හොයාගත්ත මොහොතෙම රිජෙක්ට් උනාම වෙන දේ . ඉතින් ඒකයි හේතුව " එයා එහෙම කියලා බිම බලාගත්තා

" ඒත් . ඒත් කවුද ඒ කෙනා . " මන් අඇහුවා . අනෙ අම්මපා දන්න එකියෙක් නම් නූඩ්ල්ස් කූරු ගහනවා ඒකිගෙ නහයේ

" කිම් ජෙනී , එයා අවුරුදු තුනකින් වැඩිමල් . " එයා එහෙම කිව්වට්ග් හරි මගේ පපුවම රත් උනා . කිම් ජෙනී ?? ඒ කියන්නේ මගේ ඔන්නිද

මන් ඉක්මන් කරලා ෆෝන් එක ගත්තේ ඔන්නිගෙ ෆොටෝ එකක් හොයන්න . මේක කරේ එයා නම් සත්තයි ඔන්නි කියලා බලන් න්නා කබල්ලෑවා පොලොවෙ ගැහුවා වගේ පොලොවෙ ගහන්නේ

" මෙයාද බලන්න " මන් ඔන්නිගෙ ෆොටෝ එකක් ජන්කූක්ගේ අඇස් ඉස්සරහට අඇල්ලුවා . ඒත් එයා...

" එයාගේ scent එක මොන වගේද් " කියලා අඇහුවා ...

ආයෙමත් ඒ ප්‍රශ්නේ .. මොකක්ද ඒ ප්‍රශ්නේ .

අඇයි හැමතිස්සෙම scent එක අහන්නේ . මෙයා මිනිස්සු මතක තියා ගන්නේ scent එකෙන්ද . හරි විකාරයි . ඒත් මන් උත්තර දුන්නා ...

" එයාගේ scent එක honey එක්ක blueberry සුවදක් " මන් කිව්වා එක්කම ජන්කූක් ඔලුව ඉස්සුවා .

" සමහර විට එයා වෙන්න පුලුවන් " එයා කිව්වට මට ලොකු විශ්වාසයක් තිබුනේ නෑ . පහුගිය සති කීපය අඇතුල මන් එක දෙයක් තේරුම් ගත්තා . ජන්කූක් අමුතුයි . ඕනවටත් වඩා....

 ඕනවටත් වඩා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
That makes you Handsome Where stories live. Discover now