fourth step

210 38 0
                                    

"තමුසේ නිදාගන්නේ නැද්ද . ඔය එලිය මල වදයක් ඕයි . රැහැයියියෙක්ද තමුසේ " ජන්කූක් මේ මහ රෑ කෑ ගහන්නේ පාන්දර තුන වෙලත් මින්ජි ෆෝන් එක අල්ලගෙන නිසා .

කොච්චර බැන්නත් කෙල්ල ඒවා අඇහුවෙවත් නෑ

" පොඩ්ඩක් ඉන්න එක චැප් එකයි " කෙල්ල එහෙම කියාගෙන් කොට්ටෙ උඩින් මූන තියා ගත්තා .

" ඔය වට්පෑඩ් නම් තමුසෙව කනවා " කොල්ලා එහෙම කිව්වත් හරි කෙල්ල කෙලින් ඉදගත්තා. අඇයි දෙය්‍යනේ හදිසියේවත් ජන්කූක් එයාගේ රීඩින් ලිස්ට් එක දැකල නම් . විනාසයි විනාසයි

" ඔයා කොහොමද මන් වට්පෑඩ් මයි කියවන්නේ කියලා කියන්නේ "

" තේරෙන්නේ නැද්ද ඕයි මහ පාන්දරයි උදෙයි ඕක බල බලා හිනා වෙනවා අඩනවා . ඒ මදිවට හිටපු  ගමන් ෆෝන් එක පැත්තකට දාලා කොට්ටේ හපනවා . ආයේ අරගෙන බලනවා . මූන වහගන්නවා . මල විකාර . අඇත්තටම තමුසෙ අඇයි ඔහොම " සර්වාන්ගෙම වහගන්න ගමන් ජන්කූක් අඇහුවා

කෙල්ලට කට උත්තරත් නෑ .තව ෆෝන් එක අඇල්ලුවොත් අර යකා  18+ කතා කියවනකොට දෙන රියැක්ශන් එක ගැනත් කියනවා කියලා තේරුන් ගත්ත කෙල්ල වහාම නිදා ගත්තා .
.
.
.
.

සති දෙකක් පුරාවට ජන්කූක් උගන්නපු විදිහටම කොල්ලෙක් වගේ ඉන්න මින්ජි උත්සහ කරා . ඕ යෑස් එයා සාර්තකයි . හැබැයි පොඩි ප්‍රශ්නයක් උනේ සමහර අඇල්ෆලා එයාට ලයින් දාපු එක . එව්කත් කෙල්ලෙක් කියලා නොදැන . හැබැයි එහෙම අවස්තා වල නම් ජන්කූක් පොලොවෙ පස් කනවා

" එහ් ජන්කූක් . මට අර මැසේජ් කරපු කෙනා හම්බ උනා . අපිට එහා පන්තියේ . නම ජිවෝන් . ඔයා දන්නවද එයා ගැන "  ක්ලාස් එක බාර මිස් " who farted in 1977" මාතෘකාව පැහැදිලි කරන අස්සේ මන් ජන්කූක්ගෙන් අඇහුවා

." ම්.. දෙන්නෙක් ඉන්නවා . දෙන්නම බෙටාලා" කියලා කට ඉරක් කරගත්තා .

" අර නහය උඩ birth mark එකක් තියෙන කෙනා " මන් එහෙම අහද්දි එයා ඔලුව පහලට කරගත්තා
ඕකනේ බැරි . මේකගෙන් වචනයක් ගන්නත් බනානා මිල්ක් ඕනෙ නේ . මුන්දගෙ වැඩ දන්න නිසාම හොද වෙලාවට බනානා මිල්ක් පැක් පහ හයක් බෑග් එකේ දාගෙන ඉන්නෙ මම .

එහෙම්මම අත දාලා මන් බනානා මිල්ක් පැක් එකක් ගත්තා එලියට . හිමීට ඒක ජන්කූක්ගේ අතින් තිබ්බා . ඒත්

" ඔයාට දෙන්න උත්තරයක් දන්නේ නෑ මම  මින්ජි එයාගේ scent එක මොන වගේද ." එහෙම කියන ගමන් එයා මිල්ක් පැක් එක ආපහු මට දුන්නා. මේ මොන පුදුමයක්ද මෙ .

" ඊව් . ඔයා කොල්ලොන්ගේ scent එකත් මතක තියා ගන්නවද  " .මන් අප්පිරියා මූනක් හදාගෙන කිව්වා

" ඔයා මන් ගැන නොදන්න දේවල් ගොඩක් තියෙනවා . සෝ ප්ලිස් 7 pm - 9 pm  ground එකට යන්න . දෙන්නම බේස් බෝල් ටීම් එකෙ . පරිස්සම් වෙන්න අද ෆුල් මූන් දවසක් . අඇල්ෆලා ටිකක් අමුතුයි අද " එහෙම කියපු ජන්කූක් නැගිටලා වොශෲම් යනවා කියලා යන්න ගියා .

එයාට මොකක්ද ඒ උනේ . මන් මොනාද දන්නේ නැත්තේ .අඇයි එයාට ජිවෝන් ගැන කියන්න බැරි .. අනේ මන්දා .. ඒත් මගේ හිතේ පැත්තක් රිදෙන්න ගත්තා මන් කතා කරපු විදිහ හරිම නරකයි කියලා මතක් වෙද්දි

ජන්කූක් ගියා ගියාමයි ආයේ ආවෙවත් නැති නිසා මන් ගියා ප්ලේ ග්‍රවුන්ඩ් එකට . දැන් නම් එතන වොලි බෝල් යන්නේ . හත  වෙනකන් ඉදපන්කෝ ඉතින්

ටික ටික රෑ වෙන්න ගද්දි හදත් පෑයුවා . දැන් තමයි බේස් බෝල් ප්‍රැක්ටිස් පටන් ගත්තේ . මොකක්දෝ හේතුවකට ජිවෝන්ව දැක්කම මට සතුටු හිතුනා . එයා හිනා උන ගමන්මයි .ආව් මගේ හදවත් හිනාවල් වලට සෙන්සිටිව්ව්ව්ව්ව්ව්ව්

මන් එතන හිටියත් හද පේද්දිම රූම් එකට යන්න ගියා . හෙහ් මගේ ඔලුව පුරාම ජන්කූක්ගේ වචන ගියේ . ඉතින් මන් දිව්වා දිවිල්ලක් . නිකමට හරි ටෲ බ්ලඩ් ව හම්බුනොත් මන් විනාසයි .

රූම් එක ගාවට අඇවිත් දොර අරින්න ගියාම ඒක ඒක ලොක් කරලා නෑ . ඒත් මට කලන්තෙත් දානවා මන් දැකපු දේ නිසා . අනේ ජන්කූක් මේ මොකද ?

 අනේ ජන්කූක් මේ මොකද ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
That makes you Handsome Where stories live. Discover now