seventh step

192 38 0
                                    

මේ විදිහට සතියක් ගෙවිලා ගියා . කිසි වෙනසක් නෑ . ජන්කූක් පොඩ්ඩක් මින්ජිට නපුරු උනත් JK (කූක්ගේ වුල්ෆ්) නම් මින්ජි ගාවින්ම ඉන්න ජන්කූක්ට බල කරා .

" අනේ කූක්. එන්නකෝ මාත් එක්ක . ජේවෝන් අද ස්කූල් එකෙන් පිට යනවා මැච් එක්කට . අපිටත් යන්න පුලුවන්. අනේ එනවකෝ " මින්ජි ඔහොම කියද්දි ජන්කූක්ගේ වුල්ෆ් නම් කෑ ගැහුවා

" මට බෑ මින්ජි ඔ-"

" අනේ මන් ගානේ අයිස්ක්‍රීම් .යමුකෝඕඔ " මින්ජි එහෙම කියාගෙන ජන්කූක්වත් අඇදගෙන ගියේ . ඒත් ඒ

" අපි මෙතන කොල්ලො විදිහට ඉන්නෙ මින්ජි . අතින් අල්ලන්න එපා " කියනකන් විතරයි. ශිට් කෙල්ලගෙත් ගැහැණු ගති හිටපු ගමන් මතු වෙනවා මොනා කරන්නද ඉතින් .

කෝමින් කෝම හරි මින්ජි ජන්කූක්ව අඇදගෙන ගියා . මේක මාර චාන්ස් එකනේ ජෙවෝන් ගැන හොයන්න තියෙන .

ජෙවෝන් ප්ලේ කරන තැනට කුක්කවත් අඇදගෙන් ගියාට මොක්ද එයා දැක්කා ජෙවෝන් තව කෙල්ලෙක් එක්ක ... එය ඒ කෙල්ලගේ න්ල්ලට කිස් එක්කුත් දුන්නා .

හැබැයි ඒ සැනින් කෙල්ල අනිත් පැත්ත හැරුනා . අඇයි ඒ ...... අඇයි මින්ජිට දුක නැත්තේ . නිකන් එයා මේක කලිනුත් බලාපොරොත්තු උනා වගේ . අමුතුයි  ..

තවත් එතන ඉන්න බෑ කියලා තේරුනෛන මින්ජි කුක්කවත් අඇදගෙන අයිස්ක්‍රීම් ශොප් එක්කට ගියා

.
.
.

"අඇයි කූක් ඔයා වැඩිය කන්නේ නැත්තේ "  .

" මන් ආසනෑ . අනික හිමින් කාපිය බන් . බලහන්කො බත් කනවා වගේ නේ කන්නේ . " ජන්කූක් බැන්න්නට මොකෝ එයාගේ වුල්ෆ් නම් මේට් හුරතල් කියලා කෑමොර දුන්නා .

ඉතින් දෙන්නා එන මගට වැස්සෙනුත් තෙමි තෙම්‍යී ආවේ . ජන්කූක් කෙසේ වෙතත් මින්ජි නම් තෙමුනා . ඒත් කෙල්ලගේ  scent blockers සේදෙනවා නේද කියලා දෙන්නගෙන් එක්කිනෙක්ටවත් ගානක් තිබුන් නෑ

හිතුවා වගේම රෑ වෙද්දි මින්ජිට උනත් ගත්තා . පව් අර අහින්සකයා තමයි සම්පූර්නයෙන් ආවතේව කරේ. පහුවදා දවසත් මින්ජිත් එක්කම ක්ලාස් එකට යන්න යද්දි තමයි කොල්ලට දැනුනේ තමන්ටත් සෙම හැදිලා නේද කියලා . කොල්ලා තේරුම් ගත්තා දැන් නම් කෙල වෙනවා හොදටෝම කියලා

That makes you Handsome Where stories live. Discover now