නවවන පියාපත

451 57 8
                                    

ජීවිතේ කවදාවත් ම අපි හිතන දේවල් ඒ විදියට වෙන්නේ නෑ.... ඉතිං අපි කරන්න ඕන ඒ දේ හොදට තේරුම් අරගෙන ජීවත් වෙන එක......

සෙනු....

හරි ඉතිං ඔය ඉන්නේ මෙච්චර දවස් මම නොදැකපු ඒ මූණත් මදි පාඩුව ටත් එක්ක....

උබලා ඇයි මෙහේ......

මටත් කලින් කට ඇරියේ ජනුල් මං නිසා ම ද මන්දා මූ ඔනෙල් යොහාන් දෙන්නා එක්ක පුදුම තරහකින් ඉන්නේ....

සෙනු මේ අහන්න කෝ ටිකක් මං එක්ක එන්න පුළුවන් ද....

හැමදාම ත් වගේ හරිම නිවුනු කටහඩකින් යොහාන් අපේ පංතියේ දොර ලගට ම වෙලා මගෙන් ඇහුව්වෙ

නෑ සෙනුර මං එක්ක යන්  මට පෙන්නන්න කෙනෙක් ඉන්නවා තමුසෙ ට....

සෙනු මූ කියන එක අහන්න එපා.....

තමුන් ගේ මහ ලොකු යාලුවා ව සුද්ද කරන්න හදන්න එපා Mr. හෙඩ්.....

යොහාන් ව දවලා අලු කරන්න පුළුවන් බැල්මක් දීලා මං ලග ට ආපු ඔනෙල් මාවත් ඇදගෙන එයාලා ගේ පංතියට යනකොට අපේ පංතියේ එවුනුත් ඒ පස්සෙන් ආවා...
යොහාන් මොකුත් කර කියාගන්න බැරි විදියට අසරණ වෙලා....

අපි පංතියට යනකොට ත්  යොහාන් ගේ යාලුවා සවීන් හිටියේ  කැලණි හිගන්නා වගේ ඇදුම් වල දූවිලි පැල්ලම් යටි තොල පැලිලා ලේ ඇවිත් තිබුණා ඒ මදිවට කව්ද මන්දා ඌ ව පුටුව ක ගැට ගහලා ඒ කව්ද කියලා ඉතිං අමුතු වෙන් හොයන්න ඕන නෑ...

මොකද්ද දැන් මේ උබ නටන නාඩගම ඔනෙල්......

නාඩගම ද? මම නෙවෙයි මූ තමයි මේ ඔක්කොම නාඩගම් ටික නටලා තියෙන්නේ.... මූට ම හරියන්න මුගේ යාලුවත් මේ වට දායක වෙලා.....

යොහාන් මොනවාද මේ ඔනෙල් කියන්නේ....

මට තේරෙන්නෙ නෑ සුෆර් මූ ට පිස්සු ද කොහෙද.....

පිස්සු මට නෙවෙයි උබලා ට...... මූ උබට කැමති කියලා දැන ගෙන මූ ගේ ආදරේ විහිළු වට ගත්ත උබට....... උබ එක්ක තියෙන තරහට අර පොටෝ එක share කරපු උබේ මහ ලොකු යාලුවා ට.... උබලා මහ තිරිසන් නු...

මොකද්ද යොහාන් ඒකේ තේරුම....

ජනුල්, සෙනු මේ... මූට....

Piyapath ✅Where stories live. Discover now