එකලොස් වන පියාපත

418 52 19
                                    

අපි දෙයක් උත්සාහ නොකරන අත අරිනවා ට වඩා ඒ දේ ලබාගන්නා පුංචි ම හරි උත්සහා යක් දරණ එක විටිනවා...

Almost done අපි මේක ටෙස්ට් කරලා බලමු ද?

කෙවින් අයියා ඇහුව්වෙ ඇද උඩට වෙලා පොන් එක කොට කොට හිටපු මගේ අවධානය එයාගේ පැත්තට හරවාගෙන.....

සිරාවටම ඕක හදලා ඉවරද....

ඉවර නෑ ඕයි ටෙස්ට් කරලා බලමු මක්කද වෙන්නේ කියලා....

ටක් ටක්.....

මම ඔනෙල් මම ඇතුලට එන්න ද...

ආහ් එන්න මල්ලී දොර ඇරලා තියෙන්නේ....

අයියා ගෙ කීමට දොරත් ඇරගෙන ආපු ඔනෙල් මම හිටපු ඇද උඩට ඇවිත් මට එහා පැත්තෙන් ඉදගත්තා.....

මල්ලී ත් ආපු එක හොදයි අපි මේ Mind reader එක චෙක් කරන්න හැදුවේ....

සෙනු ඇවිත් මෙන්න මේ වොච් එක දාගන්න....

ඉතිං අයියා කියපු විදියට ම වොච් එක බැදගෙන ඒකේ පැත්තකට වෙන්න තිබ්බ පුංචි බට්න් එක ක්ලික් කරා...

හරි දැන් ඔයා කරන්න ඕන ඔනෙල් ගේ එක අතක් අල්ලගන්න එක... ආහ් මට අමතක වුණා මේ ඊයර් බඩ් එකත් කනේ ගහගන්න එතකොට තමා ඔනෙල් හිතන එක ඔයාට ඇහෙන්නේ.....

කෙවින් අයියා කියපු විදියට මම ඔනෙල් ලගට ගිහිං එයාගේ එක අතක් අල්ලගත්ත....

සෙනුර ශෙනෝන්....මගේ ශෙනූ මට එහෙම අයිතියක් කියන්න ඔයා මට අවසර දෙනවා ද ඉතිං...

අයියාගේ මැෂින් එකේ අවුලක් ද නැත්තම් මට ඒ ඇහුණේ වැරදියට ද ඒ වචන ටික ඇහුණ ගමං  ඔනෙල් ගේ අත මගේ අතින් අත ඇරුණේ ඉබේටමයි....

සෙනූ මොකද මගේ mind reader එක වැඩ ද.... සෙනූ...??

නෑ අයියේ ඒක හරියට වැඩ නෑ මම හිතන්නෙ.....

ම්ම් වැඩ නෑ වෙන්න බෑ....

මට පෙන්නේ ඒක හොදට වැඩ කරනවා කෙවින් අයියේ... එහෙම නේද ශෙනූ...??

ආහ්...
මේ මොකද්ද දෙවියනේ මේ වෙන්නේ...

ඉතිං මට අයිතිය දෙනවාද...??

හෑ මොන අයිතියක් ද.... මේ මගුලක් කතා කරන්න එපා ඔනෙල් මල්ලී බොහොම අමාරුවෙන් මේ මැෂිම හදාගත්ත මගෙන් මේකේ පේටන්ට් අයිතිය ඉල්ලන එපා යකූ....

Piyapath ✅Where stories live. Discover now