ජීවිතේ කියන්නෙම හරිම පුදුමාකාර දෙයක්.... ඊලග මොහොතේ මොකක් වෙයිද කියල හිතා ගන්න බෑ....
හැම කෙනාගෙම ජීවිතේ තියනව ලස්සන කාල,ඒ වගේම දරා ගන්න බැරි කාල... ඒත් ඒ අමාරු කාල වලදි අපිට හයියක් ඕන... ජිවිතේ ඉස්සරහට යන්න..
වැටෙන හැම වෙලාවෙම වැටෙන්න නොදී අල්ල ගන්න කෙනෙක්, සතුටෙදි වගේම දුකේදි දාල නොයන කෙනෙක් හැමෝටම මුණගැහෙන්න ඕන....
ගෞරව් කියන්නෙම හිතුවක්කාර, සෙල්ලක්කාරයෙක්.. ඒත් දක්ශයෙක්.. ඒ හිතුවක්කාර හිත හොල්ලපු විහස් කියන්නෙ ම දගයෙක්...
මහමෙරක් තරම ආදරේ, බාධක මැදින් ගලන ඒ ආදරේ විදින්නයි මේ ආරාධනය.....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හායි ලමයි....
මේක මගේ පලවෙනි කතාව.... මේක taekook/ nonfic එකක්... අඩුපාඩු තියේවි.. ඔයාල ඒවා මට කියන්න මං ඒව හදා ගන්නම්..... මේක හැපි එන්ඩින්.... ඒ නිසා බය වෙන්න එපා... 😁පලවෙනි චැපිය ඉක්මනට දෙන්නම්.....
බායි ගයිස්..... 😘
![](https://img.wattpad.com/cover/364043119-288-k50050.jpg)
YOU ARE READING
සිලිලාර
Non-Fictionආදරේ කියන්නෙම හරි ලස්සන දෙයක්, හරි කෙනා ලැබුනොත්.... - තේනු - ඒ ලස්සන මං විදින්නෙ උබ නිසයි මගෙ වස්තූ.... - අවී -