special note

114 20 6
                                    

මේ කතාව ලස්සන නැද්ද යාලුවනේ.... 🥺  මං වැඩ කරන ගමන් තමයි කතාව දුන්නේ.... මේ කතාව හිතට දැනෙන් නැත්නම් කියන්න.....

මට හරි දුකයි... සමහර අය කියවල යනව නිකමට කමෙන්ටුවක් දාන් නෑ....කතාව හොඳ ද... නැද්ද කියලවත් කියන්න.. මොකද මං අලුත් ඕතර් කෙනෙක් නේ... 

බැන්නත් මං සතුටින් බාර ගන්නවා....

කියවන්නෙ එක් කෙනාද... මං කතාව දෙනවා....

ඊලග එපියත් ඉක්මනට දෙන්නම්... බායි මැනිකෙලා..... ❤️❤️❤️

සිලිලාරWhere stories live. Discover now