හැදින්වීම ♡'

1.4K 136 28
                                    


ඔන්න එහෙනම් Taekook , Top kook NF එකක් ගෙනාවා.. ♡

ඉවර වෙනකල්ම මා එක්ක ඉන්න... මට පුලුවන් උපරිමෙන් ඔයාලව මගෙ උරුම සිහිනය ඇතුලෙදි සතුටු කරනව ♡

 මට පුලුවන් උපරිමෙන් ඔයාලව මගෙ උරුම සිහිනය ඇතුලෙදි සතුටු කරනව ♡

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

දිලේක් ආරද්‍ය කොඩිතුවක්කු
වයස අවුරුදු 20 යි.
දරුණු තද චරිතයක්.
පොඩි කාලෙම අම්ම ජීවිතයෙන් සමුඅරන්. අම්මගෙ මරනෙන් පස්සෙ දිලේක්වයි මල්ලිවයි අනාත කරල තාත්ත වෙන ගෑනු කෙනෙක්ව කසාද බැදල.

 අම්මගෙ මරනෙන් පස්සෙ දිලේක්වයි මල්ලිවයි අනාත කරල තාත්ත වෙන ගෑනු කෙනෙක්ව කසාද බැදල

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.


දිසද සදරැස් කස්තූරිආරච්චි
වයස අවුරුදු 18 යි.
අයිය කෙනෙකුයි, අම්මයි, තාත්තයි පවුලෙ ඉන්නෙ.. ලස්සන හුරතල් A/L වලට Science කරන කොල්ලෙක්..

තේව් ආරද්‍ය කොඩිතුවක්කු වයස අවුරුදු 18 යිදිලේක්ගෙ මල්ලි

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.


තේව් ආරද්‍ය කොඩිතුවක්කු
වයස අවුරුදු 18 යි
දිලේක්ගෙ මල්ලි. A/L වලට Maths කරන්නෙ..දිලේක් වගේම තමයි කේන්ති ගිය වෙලාවට..

තුහින කේශාන් ඒකනායකවයස අවුරුදු 18 යිදිසදගෙ , තේව්ගෙ යාලුව

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.


තුහින කේශාන් ඒකනායක
වයස අවුරුදු 18 යි
දිසදගෙ , තේව්ගෙ යාලුව. A/L වලට Maths කරන්නෙ.








 A/L වලට Maths කරන්නෙ

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

දෑතින් අල්ලන්..මේ සංසාර නිම්නේ පුරා..
ළං වී ඉන්නම්.... හැමදාමත්....'

ඔබ එක්ක මන්.. මගෙ සංසාර හීනේ පුරා..
තනුවක් වීලා.... පියඹන්නම්.... '

~ මාත්‍රා ~

අධි මාත්‍රාවක්..මේක රාක්ශයෙක් ආදරණීය මනුස්සයෙක් කළ ස්නේහ මාත්‍රාවක්...

Angel_Yamasakura

දැනට ඔච්චරයි...

ඉස්සරහට අනිත් අයගෙ ඒව දෙන්නම්...BTS ලගෙ හැමෝම වගේ ඉන්නව හොදේ ♡

එහෙනම් කතාව ඔයාලගෙ Library එකට දාල තියගන්න.... කියෝල vote කරන්න අමතක කරන්න එපා ♡

එහෙනම් මම ගියා...

S A K U R A ♡

MATHRA ♡' || TAEKOOK NFOù les histoires vivent. Découvrez maintenant