25 කොටස ♡'

574 102 56
                                    

10.30 රට සුපුරුදු පරිදි ඉන්ටවල් බෙල් එක ගැහුව... ඔයාල හිතන්නෙ දැන් මම කොහේ කියලද පෙන්ස්....? ගෙස් කරන්න පුලුවන්ද...?වෙන කොහෙද අනේ කලින් හිටපු තැනම තමා.....අර ගල් ගෙඩියක් වන් පපුවට ශේත්තු වෙලා.... අහම් අහම්...ඇත්තටම කිව්වොත් දිසදගෙ උවමනාවට නෙවෙයි අනේ....එයැයිම තමා දිසදට අයින් වෙන්න දුන්නෙ නැත්තෙ....දිසදටත් මොකද ඉතිම්.....සැපේ හිටිය හේත්තු වෙලා....දැන් චුට්ටකට කලින් තේව් ඇවිල්ල වතුර බීල ගියා.....ඌ මහාආඅ කුපාඩි හිනාවකින් මගෙ දිහා බැලුවෙ.....ඉහික්....මොනා හිතුවද දන්නෑ....ඇරත් මොනා හිතන්නද පෙන්ස්..මෙතන එහෙම වෙන මොකුත් උනේ නැනෙ නේත....පීපීස්සූඌඌ.......


" ලොකූ කන්න යමුද...?"

කල්පනාවක හිටිය මම හරි සියට ආවෙ තේව්ගෙ කටහඩට...... එයා ඇවිත් ....තරග නවත්තල.... මටත් දැන් බඩගිනී පෙන්ස්.... තවත් මෙතන හිටියොත් එහෙම මට කන්න වෙන්නෙත් නෑ.....ඒ නිසා මම එයාගෙ අත් වලින් අල්ලල බැම්මෙන් බැස්සා...... ඇති යන්තම් මට දැන්වත් බහින්න දුන්නා.....තා ඩිංගෙන් විසාල කරදයක් වෙන්නෙ....

" දිසා වරෙන් බන් යන්න බඩගිනී..!!"

" එනෝ....එනෝ..."


තුහිනයත් කෑගහගෙනම පඩිපෙළ නැගගෙන ගියා.... ඊට පස්සෙ එයත් වාඩි වෙලා හිටිය ගලෙන් නැගිට්ටෙ මට බැම්ම උඩට නගින්න අත දික් කරන ගමන්....බොරුවට ආයෙ පඩිපෙළට යන්න ඕන නැනෙ පෙන්ස්...ඒ නිසා මමත් එයාගෙ අත අල්ලගෙන බැම්ම උඩට නැග්ගා.....අහම්...උඩට මාව ඇදල ගත්ත ගමන් එයැයි මගෙ ඉනෙන් ලාවට අල්ල ගත්ත....හැබැයි ඒ විනාඩියෙම ආපිට හැරිල යන්න ගත්තම මමත් එයා පස්සෙන් ගියා.......


















ලැබ් එකට ගිහින් තේව් බත් මුල් ටිකයි, මගෙ වතුර බෝතලෙයි අරන් ආව.... උන්නම් වතුර බෝතල් ගේන්නෙ නෑ....ඉස්කෝලේ ටැප් එකේ පිහිට තමා.....නැත්නම් මගෙ වතුර බෝතලේ ඉවර කරනව....එච්චරයි ඉතිම් ඔව්න් දෙන්න දන්නෙ කෝමත්....
අපි කවුරුත් නැති පන්ති කාමරේකට ආවෙ....

" ලොකූ උබ දිසදගෙ එකෙන් කාපන්..."

ආආආ බත් එකටත් බඩු හරියන්න වගෙයි පෙන්ස් යන්නෙ....තුහිනය එක්ක බත් එක දැනටමත් කන ගමන් තේව් කිව්වම එයා මගෙ දිහා බැලුව...ඉහිම්....නැති කෙංගෙඩියකට බනී දැන්....

MATHRA ♡' || TAEKOOK NFOnde histórias criam vida. Descubra agora