24 කොටස ♡'

485 97 89
                                    



" ආ ලොකූ....වැඩ පටන් අරන් වgay...!"

එක පාරට ඇහිච්ච සද්දෙ නිසා ගැස්සිලා ගියපු මම එහෙම්ම අවතාරෙව තල්ලු කලා... කියන්න බැනෙ පෙන්ස් කව්ද කියල..මේ දවස් ටිකේ දිසදගෙ වෙලාව හොදත් නැනෙ අනික..කෝමහරි ආපු එකාට බයේ මම මගෙ ගාවම වගේ හිටිය එයැයිගෙ පපුවට අත් තියල තල්ලු කරපු පාර එයාව පිටිපස්සෙ තිබ්බ මේසෙ ඇනුන..අලිය වගේනෙ පෙන්ස්...ඇනුනම දඩාන් ගාල සද්දෙකුත් ඇහුන....අනෙව් ඉහිම්..දැන් ඒකටත් එක්ක දිසදට බනීත දන්නෑ....

" තේව්..!"

" ඕහ්..හරි හරි බන් ඉතින් කේන්ති ගන්න එපා..මම මේ මිස්ව හම්බෙන්න ආවෙ.."

ඇවිත් තියෙන්නෙ තේව්.... අවතාරෙගෙම මල්ලිනෙ ඉතින්..කොයි වෙලාවෙ කොහෙන් මතු වෙනවද කියල කියන්න බෑ.... මම තල්ලු කරල ඇනුන පාරටත් එක්කද කොහේ කේන්ති ගිහින් හිටපු එයැයි තේව් දිහා කන්න වගේ බලල කෑගහනකොට, තේව් මහ ගොබ්බ හිනාවක් දාල මිස්ව හොයාගෙන ආවෙ කිව්වා..... හැබැයි පෙන්ස් කෝම හරි තේව් ආපු එක හොදයි..... නැත්නම් වෙන එකෙක් ආවනම් ඒම....... හපූ....දිසද ආයෙ ඉස්කෝලේ පය ගහල ඉවරනෙ....



" මිස් නෑ මෙතන පේනවනෙ!! දැන් පලයන්!!....."

" අම්මෝ හරි හරි මෙ යනවා.... දිසද බබා බායි...."

මිස් නෑ පේනවනෙ පලයන් ගගා අවතාරෙ ආයෙ කෑගැහුවම තේව් ඉක්මනට පන්තියෙන් එලියට ගියා...... මම නිකමට අර උන්දැ දිහා බැලුව...අම්මෝ ඉන්නව නිකන් කෝච්චිය වගෙ පිබ පිබ......ඔච්චර කේන්ති ගන්න දෙයක් උනේ නැනෙ අෆ්ෆා.....ඔන්න ඊට පස්සෙ මගෙ දිහා බැලුව.....ආආආආආආඅ ...... දැන් ඉතින් රටේ නැති මගුලකට දිසදට බනී.......ර්‍රර්‍රර්‍රර්‍රර් දිලේක් උබර්ව මම අංගොඩ යවනව දැනගනිම්......


" දිසද උබට මේ අන්තිම පාරට කියන්නෙ....ආයෙ එහෙම අර කෙල්ලො ටිකත් එක්ක හුරතල් වෙලා අහුවෙන්න එපා මට....!!!!"

ආන් දැක්කද පෙන්ස්...ආන් දැක්කද.....මම කිව්වෙ....දැන් රටේ නැති කෙංගෙඩියකට දිසදට බනී කියල.....බොරුද.... යකෝ මම අර කෙල්ලො ටිකක් එක්ක හුරතල් උනාලු...මොන් බොරුද පෙන්ස් මේ....මම හුරතල් උනේ නෑ....ඔයැල දන්නවනෙ පෙන්ස්...( ඔව් කියාම් ) 

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now