𝙿𝚊𝚛𝚝 <6>...

563 127 175
                                    

උදේම යුනිවර්සිටි එකේ කැෆෙටේරියා එකේ ටේබල් වල හිටිය කට්ටියගෙ ඇස් නැවතිලා තිබුනෙ එකම තැනකයි...

යුනිවර්සිටි එකේ අලුත් කපල් එක උන ටේහයුන්ග් ටාරා දෙන්නා පලවෙනි වතාවට කැෆෙටේරියා එකට කන්න ඇවිත් තිබුනා...ටේහයුන්ග් ටාරා දෙන්නා නම් මූණට මූණලා වාඩි වෙලා අතුත් අල්ලගෙන කතා කරද්දී මේ දෙන්නගෙ ෆොටෝ වැදෙන බව දන්නව උනත් දෙන්නම ඒ බව ගනන් ගත්තෙ නැත්තෙ දැනටම University එකේ chat group ඒ දෙන්නගෙ fan account බවට පත් වෙලා බව දන්න නිසා...

කෑම එකේ අන්තිම කටත් ටාරාගෙ බල කිරීමට කාපු ටේහයුන්ග් ජූස් එකෙන් උගුරක් බීලා ටාරාට අවධානය දුන්නා...

" ඔන්න කාල බීල ඔක්කොම කරා...දැන්වත් කියන්නකෝ මොකක්ද උනේ කියල චූටි..."

" උනේද...උනේ ඉතින්...අම්ම බෑනා පොඩ්ඩව පිළිගත්තා..."

" මොකක් !!...damn...නැන්දම්මා හෙන ෆාස්ට්නෙ"

" ඔව් ටේ...මමත් හිතුවෙ නෑ ඔහොම දෙයක්..."

" ඒක නෙවෙයි..මොකක්ද නැන්දම්මගෙයි මාමණ්ඩිගෙයි නම්...ඒව දැනගන්න එපැයි ඔක්කොටම කලින්"

" අම්මගෙ නම යූරා...තාත්ත ජේවොන්...ඔයාගෙ ගෙදර අයගෙ ?"

" අපේ අම්ම මින්හි...තාත්ත හන්බින්...ඕකේ දැන් කියන්නකෝ චූටි මොකක්ද උනේ කියල"

"මේකයි උනේ...


ජන්ග්කුක්ට කෑම කවලා බෝල් එක හෝදන්න කිචන් එකට ආපු ටාරා, අම්මාත් කිචන් එකට ආව බව එච්චර ගනන් නොගෙන බෝල් එක හේදුවා...වැඩිය කලබලයක් පෙන්නන්නෙ නැතුව ඉන්න එක තමයි හොදම දේ...ඒත් ටාරාට කරන්න බැරිම දේත් ඒක...

" දූ..."

" ඇයි අම්මෙ ?"

තමන්ගෙ අම්මගෙ ඇස් තමන්ගෙ මූණ පුරා යනව පෙනෙද්දී ටාරා කලබලයක් පෙන්නන්නෙ නැතුව ඉන්න හැදුවත් ටාරා තමන්ගෙ මූණ බලන්නෙ නැති නිසාම යූරා තේරුම්ගත්ත ටාරාගෙ හොරයක් තියෙන බව...

He Is A DivaWhere stories live. Discover now