𝙿𝚊𝚛𝚝 <11>...

886 108 142
                                    

උදේ ලෙක්චර්ස් නොතිබුන නිසා ටාරා ගෙදර ඉද්දී, ටාරාගෙ ඇස් නැවතිලා තිබුනෙ ටේහයුන්ග්ගෙයි ජන්ග්කුක්ගෙයි ෆොටෝ එකක් මත...

ඇදේ පැත්තට හාන්සි වී සිටි ටාරා ෆොටෝ එක සමග සටහන් කර ඇති දේ කියවන්න ගත්තා...

" ටේහයුන්ග් ජන්ග්කුක් නිකන් bl couple එකක් වගේ නේද...බලන්නකෝ කොච්චර හොදට දෙන්න මැච් වෙනවද කියල...අනේ මට ඒ දෙන්නව ශිප් කරන්න හිතෙනවා"

යුනිවර්සිටි group ඔක්කොගෙම වගේ ෂෙයා වෙන ටේහයුන්ග් ජන්ග්කුක්ගෙ අතින් අල්ලගෙන ජන්ග්කුක්ව මෙඩිසින් ෆස්ට් ඉයර් අයගෙ බිල්ඩින් එකට එක්ක යන එක ජන්ග්කුක් බිල්ඩින් එක ඇතුලට යනකම් බලන් ඉන්න විදියෙ වීඩියෝ වගේම ෆොටෝසුත් හැම තැනම ෂෙයා වෙද්දී කලින් දවසෙ ටේහයුන්ග් තමන්ව පරක්කු වෙලා ගන්න ආව එකට හේතුව තමන්ගෙ මල්ලි බව ටාරාට තේරුනා..

ඒ ෆොටෝ වලට ඇවිත් තියෙන කමෙන්ට් ඔක්කොම ටාරා එකින් එක කියවන්න ගත්තා...

" ඒ දෙන්න එකට perfect අනේ "

" බලන්නකෝ හරිම මැචින් "

" ටේහයුන්ග් ගොඩක් කෙයාරින් නේද"

" ඔහොම කියන්න එපා, ටාරානෙ ටේහයුන්ග්ගෙ gf.ජන්ග්කුක් ටාරාගෙ මල්ලි නිසා එක්ක යනව ඇත්තෙ ඔය"

" ටේහයුන්ග්ට තිබුනා ටාරා එක්ක නැතුව ජන්ග්කුක් එක්ක යාලු වෙන්න "

" ටාරා තමයි ගැලපෙන්නෙ ටේහයුන්ග්ට...ජන්ග්කුක්ගෙ පෙනුමත් top කෙනෙක් වගේනෙ...ටොප්ල දෙන්නෙක් මොනව කරන්නද "

" woow...my cute couple "

" විකාර කියවන්න එපා...ටේහයුන්ග් straight...ටාරා එක්ක යාලු ටේහයුන්ග්"

" let me live in my delusion "

" ටේහයුන්ග්ට ටාරා එක්ක break up වෙන්න බැරිද දන්නෙ නෑ"

" ජන්ග්කුක්....ටේහයුන්ග්ව දැලේ දාගන්න කොහොම හරි...please...නිකන් imagine කරන්න යුනි එකේ හැන්ඩ්සම්ම කොල්ලො දෙන්න ඩේට් කරනව කිව්වම...වාහ්...අනේ මට පිස්සු වගේ"

He Is A DivaWhere stories live. Discover now