05 කොටස ♡'

361 88 12
                                    

හව්ස්මීට් එකේ සිහිය නිසා දවසම හිටියෙ පට්ට චිල් එකකින්.. කෝම හරි අද අපිට අන්තිමට තිබ්බෙ ඉංග්‍රීසි ..ඉංග්‍රීසි මිසුත් ආවට ඉගැන්නුවෙ නෑ මිස්ට හෙම්බිරිස්සාව හැදිල...මාස් එකක් ඒම දාගෙන ආවෙ.. කතා කරන්න අමාරුයි කියල අපිට ඉගැන්නුවෙ නෑ..ඒ වෙනුවට කට්ටිය එකතු වෙලා පන්තියෙ ඉන්න කිව්ව කෑගහන්නෙ නැතුව.. අපිටත් ඉතින් ඊට වඩා දෙයක් නැනෙ..අපි ඉතින් කෑගැහුවෙ නෑ.. විනාඩි 40ක්ම තියෙන එකේ දිසද බබා නිදාගන්න හැදුවම හෙනහුරා කඩාපාත් උනා වගේ අපේ වසුන්දලා උඩින්ගියා මිස් කතා කරා මට.. නොයා ඉන්නත් බැරි නිසා මම ඉතින් ගියා ස්ටාෆ් රූම් එකට..

" excuse me miss ,මං එන්නද..?"

" එන්න දිසද.."

" ඇයි මිස්..?"

" දිසව තාත්ත ගෙදරද...?මොකක් හරි වැඩකට ගිහින්ද..?"

" තාත්ති උදේ නම් කොහේ හලි ගියා මිස් ඒ උනාට මේ දවස් ටිකේ ගෙදර ඉන්නව කිව්ව.."

" එහෙමද..ම්ම්..එහෙනම් මේ සිකුරාදට ඉස්කෝලේ මහසභා රැස්වීම තියෙයි..එදාට එන්න කියන්නකො.."

" හරි මිස්..."

හුම් හුම් වසුන්දලා උඩින්ගියා මිස් කතා කරනව කියන්නෙ අපේ වසන්තට මොකක් හරි ඉස්කෝලේ වැඩක් තමා..නැත්නම් පන්තියෙ වැඩකට.. මුකකට හරි...දිසදට තේරෙන්නෙ නෑ අනේ ඕව..
මම ආයෙත් පන්තියට ඇවිත් පොතක් කියෙව්ව..මම සාමාන්‍යෙන් හැමදාම ඉස්කෝලේ එනකොය කතා පොතක් අරන් එනව..නිකන් ඉන්න වෙලාවට කියවන්න....











" හෙට වරෙන් අනිවාරෙන් ඇහ්! "

" හරි තේව් බායි.."

ඉස්කෝලේ ඉවර වෙලා ගේට් එකෙන් එලියට ඇවිත් තේව් මට යනව කියල ගියා.. මම ගේට් එක ගාව හිටිය තව පැය කාලක් වගේ තියේ බස් එක එන්න..ඔයාලට කියන්න ඒයිලා..දැන් මෙතන තනියෙන් ඉන්නෙ මමයි තව දෙතුන් දෙනෙකුයි විතරයි..අනික් ඔක්කොම කපල්...හනේ ඉතින්.. දිසද බබා තනිවෙලා ඉන්නෙ පෙන්ස්..මෙච්චල කල් ගිහින් මට බැලි උනානෙ අනේ තාම කෑල්ලක් හොයාගන්න.. එක අතකට මේ තනිකඩ ජීවිතේට දිසද බබා මාර ආසයි.. හරිම නිදහස්නෙ පෙන්ස්..

මම ඉතින් වටපිට බලබල ඉන්නකොට පාරෙ ඈත එන බයිසිකලයක් දැක්කා.. බයිසිකල්නම් ඕන තරම් යනවනෙ..ඒ උනාට මේක.. මට ටිකක් පුරුදු ගතියක්..යෝහ්!! මේ මහසෝනනෙ.. මෙන්න යකෝ මූ මගෙ ඉස්සරහින් නතර කොලා..දිසද බබාට හික් ගෑවෙන්නෙ දැන් තමා පෙන්ස්..හෙල්ප් මී..

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now