ඊටපස්සෙ අපි දෙන්නා පන්තියට ඇවිල්ලා වාඩිවුනා.....අපේ අනිත් උන් තුන්දෙනා වගේම මුලු පන්තියම අපේ දිහා කන්න වගේ බලන් ඉන්නව.......මොන මගුලක්ද මන්දා........
" ඇයි යකූ අපි දිහා කන්න වගේ බලන් ඉන්නෙ......"
" කොහෙද් අපෙ අයියලා එක්කන් ගියෙ ඔයාලව......"
" අපෙන් අහන්නෙ.....ඇයි ගෙදර ඉන්නවනෙ.....ගිහින් අයියගෙන්ම අහගන්නවකො......."
ඇයි අයියා අරන් ගියෙ යැයි යැයි යැයි තමා......මේකි යකූ.....නිකම් CID වගේනෙ......
" බය වෙන්න එපා.......තොපි දෙන්නගෙ ටිලිං ටිලිං සීන් අහන්න නෙමේ අපිව අරගෙන ගියේ......අපි එහෙම මිත්ර ද්රෝහියො නෙමේ....නැද්ද මිනෙතයෝ......."
" ඒකතමා බන්....."
" මොහ්.......මොන ටිලිං ටිලිං එකක්ද ඒ...."
" මේ.....ඇත්තටම ඇයි ඔයාලව එක්කන් ගියේ...."
අම්මෝ......කපටිමත් නෑ නේද නවෝදයෝ උබ.......කතාව ලස්සනට අනිත්පැත්තට ගැහුවා නේද මයෙ අම්මා.......
" උන් හදන්නෙ අපේ ටියුටර් වෙන්න....."
" මොකක් කිව්වා...."
" අපෝ මේ උන් මොන රෙද්ද කිව්වත් මන්නම් යන්නෑ.......මල ලැජ්ජාවෙ බෑ අයියලට උනත් පීචං වෙන්න....."
" ඒක ඇත්ත......."
" දැන් මේ උබලා දෙන්නා කියන්නෙ අපෙ අයියලා උබලට උගන්නන්න යනවා කියලද.......no wayyyyy....."
" No wayyy.....අනේ මේ තයන්සෝ......ඇයි අපිට ඉගැන්නුව කියල උන්ට හෙන ගහනවද.....ඇයි යකෝ...."
" ඒක නේන්නම් නෙතූෂයො....."
" නෑ නෑ......එහෙම එකක්නම් නෑ ඉතින්........"
___________" තේජාන්......මොකද යකෝ මන් බලන බලන සැරේට මට රවන්නෙ උබ......පයිත්තියන්ද......"
" රවන්න.......රවන්න නෙමෙයි තියෙන්නෙ තොට.....මන් එපා කියද්දි පිනාගෙ හොඳ එකා වෙන්න......හරි සෑර් අපි එයාලට උගන්නන්න බාරගන්නම් ගෑවෙ.....ශිට්...."
DU LIEST GERADE
~අනුරාගික සිත්~ ✔️
Non-Fiction" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැට...