07 කොටස ♡'

296 75 10
                                    

ඊයෙ රෑ හරිම පුදුමයි පෙන්ස්... වෙන කව්ද ඉතින් අර අවතාරෙ නිසා තමයි...රෑ එලියෙදි මම මානසික ලෙඩෙක් කියල මාව අඩෝල..ඊට පස්සෙ සිංදුවක් කියල මාව නැලෙව්වනෙ...ඊට පස්සෙ රෑට කාල එහෙම යනකොටත් තමුසෙ අඩනකොට හරියට උනහපුලු පැටියෙක් වගේ කියල ගියා...ඔයැයිල දන්නවද පෙන්ස් දිසදට ආපු කේන්තියක්! ඒ ඔරනොටන් කෝමද මේ හුරතල් පාට දිසද බබාට ඒම කිව්වෙ..!?
කොහොමහරි අන්තිමට මට නින්ද ගියෙත් ඒ අවතාරෙ ගැන හිත හිත ඉන්නකොට..

උදේම අදත් නැගිටල ඉස්කෝලේට ආවා..අදනම් ආවෙ පක දෙනුකය එක්ක නෙවේ..අපේ වසන්ත එක්ක..ඇයි ඉතින් ඉයෙ වසුන්දලා මිස් කිව්වනෙ අපේ වසන්තව එක්කන් එන්නයි කියල..

" සුදු මහත්තය පන්තියට යන්නෙ නැද්ද..?"

" තේව් එන ගමන් කිව්වනෙ තාත්ති.. එයත් එක්කම ඇතුලට යන්නම්.."

" හරි එහෙනම්..මම ගිහින් මිස්ව හම්ව වෙලා එන්නම්.."

කැබ් එක නවත්තල වසන්ත මාවත් ඇදගෙනම ගේට් එකෙන් ඇතුලට යන්න හැදුවම මම නැවතුනා..ඇයි අනී තේව් එක්කනෙ දිසද බබා හැමදාම පන්තියට ගියේ..වසන්ත ඇතුලට ගියාම මම බෑග් එකේ පටි දෙක අත් දෙකෙන්ම අල්ලන් පාර දිහා බලන් හිටිය..කෝ අනේ මේක..නිදාගත්තවත්ද දන්නෙ නෑ..
කල්පනා කර කර ඉන්නකොට මම දක්ක දැකල පුරුදු බයික් එකක් එනව...ම්ම්ම්ම්...අදත් බඩු හරි වgey...

" ගුඩ් මෝනින් දිසද..උබ ගොඩක් වෙලා බලන් හිටියද..?"

" ගුඩ් මෝනින් ..මම දැන් ආවෙ.."

" හා හා යමන් එහෙනම්..."

තේව් බයික් එකෙන් බහින ගමන් මා එක්ක කතා කලා..කෝමත් අයියන්ඩිට වඩා මලය හොදා..ඔය ඉන්නෙ මහ ලොකු අයියන්ඩිය කලුවෙන්ම ඇදගෙන..බැලුවෙ නෑ මම මූන දිහාවත් ..කතා කරන්නෙත් නෑ මයි කියල හිතා ගත්ත..ම්ම්හුක්...ඕක මට ඊයෙ රෑ කියපු එක නැලව්වට මතකයි මට..දිසදගෙ හිත කොච්චරනම් රිදුනද..
තේව් අර අවතාරෙට හෙල්මට් එක දෙනගමන් කතා කරන්න ගත්තම මම හැරිල ගේට් එක ලගට ආව.. ඕන නෑ එයැයිගෙ මූන බලන්න මට..

" යමන්.."

තේව් මන් ලගට ඇවිත් කරවටේ අතක් දාගෙන කිව්වම මම ලාවට ඔලුව වැනුව.. පස්සෙ අපි දෙන්නම පන්තියට ආව..අද බ්‍රහස්පතින්දා ...ඒ කියන්නෙ දිසද බබාට අතුගාන්න..අනේහ් අප්පා..චොකලට් එකට පෙරේත කමේ ඊයෙත් අතුගෑව..අනේ අදනම් බෑ පෙන්ස්..මොකද කරන්නේ........... මම ඒම්ම ගියා තේව් ලගට.. එයා සපත්තු දෙකේ ලේස් ගැටගහනව...මේකවත් ගැටගහන්නෙ නැතුවද මෙයා දුවල තියෙන්නෙ..

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now