12 කොටස ♡'

278 86 11
                                    

අදත් උදේම නැගිට්ටා.. ඉස්කෝලේ යන්න එපෑ පෙන්ස්..මම මේ නැගිට්ට කිව්වට දැන් ගුටිකාල නැගිට්ටෙ...තුන්පාරක් කතා කරලත් නැගිට්ටෙ නැ කියල අසෝක අද පුපටත් ගැහුව.. මේ ජිවිතේ හරිම වේදනාකරයි පෙන්ස්..මන් අහන්නෙ එහෙම පුපට ගහන එක හොදද..?
මම අදත් මුලින්ම අසෝලගෙ සසම සස කිරි වීදුරුව බීල ඉස්කෝලේ යන්න රෙඩි වෙන ගමන් හිටියෙ.. කලිසමයි, ශර්ට් එකයි ඇදල ඉවරයි..ඒත් මම ඒ එක්කම ඇහුන්කම් දුන්නෙ අපේ අසෝකට..එයැයි කෑගහනව ඇහුන මට..

" අපේ මහත්තයා...!!!"

අපෝ ඉතින් අසෝකගෙ කට..වසන්ත මෙච්චර කාලයල් කන පරිස්සම් කොරගත්ත පුදුමයි..මම අතට ගත්ත මේස් දෙකත් ආයෙ ඇද උඩට දාල එහෙම්ම කාමරෙන් එලියට ආව..අපේ අසෝක කෑගැහුවෙ සාලෙ පැත්තෙන්..ඒ නිසා මම ආවෙ සාලෙට..

" මොකද මැනිකෙ කෑගහන්නෙ...?"

" අනේ මහත්තයො පොඩි කරදරයක් වෙලානෙ.."

" ඇයි අම්මි..මොකක්ද වෙලා තියෙන්නෙ..?"

අපේ අසෝකගෙ මූනනම් එච්චර හොද නෑ පෙන්ස්..හොදටම සවුත්තු වෙලා..කරදරේ පොඩියි කිව්වට කියන තරම් පොඩි වෙන්නත් බෑ..අසෝකගෙ මූනෙ විදියට හිතාගන්න බැ පොඩි වෙන්නැති කියල.. අපේ වසන්ත ඉතිම් අසෝකට මැනිකෙ කියල කතා කලාම අසෝක ගීන් වසන්තගෙ අතක් අල්ල ගත්තා..නාකි ලව් ඉතිම්.. ඒව බලන්න වෑ මම ආවෙ..ඒ නිසා මමම ඇහුව ඇසෝකගෙන්..මේව බල බල ඉදල මට ලෑස්ති වෙන්න තමා පරක්කු වෙන්නෙ..

" කිරි ආච්චි නැති වෙලාලු පුතේ... "

" අනේ අපේ බටුආච්චි.."

කිරි ආච්චි අපේ අම්මගෙ ආච්චි...එයැයි නැති වෙලාලු..ඒක කියනව එක්ක මට කිය උනේ බටුආච්චි කියල! හික්! ඒක ඉතින් අපි කිරිආච්චිට ආදරේට කියන නමනෙ හුම්ම්.. දිසදට දුකයි හයිත! කිරි ආච්චි මටයි අපේ පක දෙනුකයටයි හලි ආදරෙයි අනේ.. එයා අපි ඒ ගියාම අපේ අසෝකට හොරෙන් සල්ලි දෙනෝ චොකෝ කන්න කියල..පව් නේද අනේ එයා..දැන් දිසදට තමා පාඩු..චොකෝ ගන්න සල්ලි දෙන්නෙ කාද දැන් දිසදට..? හුවෑඅ

" මොකද කරන්නෙ මහත්තයො...එහෙන් අම්මට පෙශර් වැඩි වෙලාලු.."

" මොනා කරන්නද මැනිකෙ යමු ගමේ..කොහොමත් දැන් ඔය වැඩ ටික අපිට තමා කරන්න වෙන්නෙ.."

MATHRA ♡' || TAEKOOK NFOnde as histórias ganham vida. Descobre agora