15 කොටස ♡'

305 92 24
                                    


" අ-අයියෙ..?"

දොර ලොක් කරල අවතාරෙ මගෙ දිහාට හැරුනෙ මාව කන්න වගේ ලුක් එකක් දාගෙන..ඒකටනම් දිසදගෙ පුපේ ඉදන් හිරිවැටුනා..අනේ සාමී..මූ මට ගහයිද..? ඒත් ඉතින් ගහන්න වැරැද්දක් දිසද කරේ නැනෙ..නේද පෙන්ස්..? මගෙ දිහා ටික වෙලාවක් කන්න වගේ බලන් ඉදල අවතාරෙ මා ගාවට එන්න පටන් ගත්තා..ඊලගට මොන හෙන ගෙඩියක්ද දන්නෙ නෑ..ම්හ්..!

" අයියෙ..?"

මම ආයෙම කතා කලා..ම්ම්හු..ඒත් මෙයාගෙ මුවින් කිසි ප්‍රතිචාරයක් නෑ..ඇස් වලින් තමා රතු වෙන ප්‍රතිචාරයක් හම්බෙන්නෙ..අනේ දිසද එක්ක ඔච්චර කේන්තියෙන් ඇයි..දිසද මොනා කලාටද දිලේක් අවතාරේඒඒඒඒඒඒඒඒ!?

" ලොකේශන් එවන්න කිව්වම ඒකත් බෑ ගගා හිටියෙ අරූ නිසා වෙන්නැති නේද උබ!?"

" ම්-මොකක්?"

" උබට බැ කියන්නෙ නැතුව කෙලින්ම කියන්න තිබ්බනෙ අරූ එක්ක උගෙ උකුල උඩට වෙලා මගුල් නටන්න ඕනි හින්නදයි අපිට එන්න එපා කියන්නෙ කියල!!"

මොනාද දෙවියනේ මේ මනුස්සය මේ කියවන්නෙ..? ඔයාලම කියන්න පෙන්ස්...දුලාන් අයිය එක්ක මගුල් නටනව කියල මගෙ තුන් හිතකවත් තිබුනද..? එහෙම කරන්න ඕන නිසා මෙයාලට එන්න එපා කියන්න..එහෙම එකක් මගෙ හිතේ තිබ්බද පෙන්ස්..?අනික දැන් මේ කියවන්නෙ මම දුලාන් අයියගෙ ඔඩොක්කෙ හිටපු එක ගැනනෙ..මම ඒකත් කැමැත්තෙන්ද හිටියෙ..මේ අවතාරෙ මට චෝදනා කරන්නෙ..ඔන්න ඔය නිසාමනෙ මම මේ අවතාරෙ එනවට කැමති උනේ නැත්තෙ..! ආවොත් කරන්නෙ මොකක් හරි රටේ නැති එකක් අල්ලගෙන දිසද බබාගෙ හිත රිද්දෝන එක..!

" අයියෙ..එහෙම දෙයක් නෑ..පොඩ්ඩක්-.."

"කොහොම දෙයක්ද නැත්තෙ ආ..!? උබ දැන් කියන්නෙ මම ඇස් දෙකට දැක්ක දේ බොරුයි කියලද! එහෙමද..!?."

අනේ ගෝඩ් දිසද කෝමද මේ ඇතාට තේරුම් කරන්නෙ දුලාන් අයියගෙයි දිසදගෙයි සම්බන්දයක් නැ කියල..දුලාන් කියන්නෙ දිසදගෙ අයිය එච්චරයිනෙ..වෙන එකක් නැනෙ...ඒත් කිව්වට මූ අහන්නෙ නැනෙ..! ආආආආ අසෝකා...ඔයැයි තමා දිසදව මේ කරදරේ පැටලුවෙ..! අහු වෙන්නෙ නැතෑ මට වසන්තව..කේලමක් කියල හොද ගුලියක් අඹරන්න..! ඇයි අෆ්ෆා..අසෝකනෙ කිව්වෙ මේ ඇතාව මගෙ කාමරේට එක්කන් එන්න කියල..ඒ නිසානෙ මේ සේරම..දැන් ඇතා මාව මෙතන පාගල මරයිද දන්නෙ නෑ..

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now