16 කොටස ♡'

370 86 84
                                    


" දිසද පුතේ වතුර එක ගේන්න ඉක්මනට..!!"

" ගේනෝ ගේනෝ...!"

හායි පෙන්ස්..! දිසදට වැඩ ගොඩයි අප්පාහ්! කතා කරන්න වෙලාවක් උනෙත් නැනෙ නේද..බලන්නකූ අනේ..දැනුත් දිසද මේ ඉන්නෙ කුස්සියෙ ඉදන් වතුර කෝප්පයක් උස්සන් සාලෙට දුවන ගමන්..ඇයිද කියා ඇසුවොත් නම් ඉතිම්,කිරි ආච්චිගෙ මිනිය ගෙදරට ගෙනාව..අපේ ආච්චිටත් පෙශර් වැඩි වෙලානෙ තිබ්බෙ පෙන්ස්..දැන් මිනිය දිහා බල බල ආච්චි අඩනව..ඊලග කලන්තෙ දානව..දැන් මේ කීවෙනි පාරද මන්ද..අඩනව... වැටෙනව... මේ ඔක්කොම අස්සෙ දිසද බබාට තමා වැඩ වැඩි උනේ ම්හ්ක්.

ආච්චිට සිහිය ආවම අසෝකල එකතු වෙලා ආච්චිව කාමරේට එක්කන් ගියා.. ඒක හොදයි..නැත්නම් මෙතන එයා හිටියොත් එහෙම වෙනම හතර පස් දෙනෙක්ට එයැයිව ගාඩ් කොරන්න වෙනව වැටෙන වැටෙන පාරට අල්ලන්න..දිසදටත් වැඩ වැඩි වෙනෝනෙ අනේ එතකොට..දැන් ඉතින් දිසද මේ එක එක ඒව කියෙව්වට මිනිය ගෙනල්ල ඇරපු ගමන්..දිසද කිව්වෙ පෙට්ටිය ඇරපු ගමන් දිසද ඇඩුව..ම්හ්..මොනා උනත් දිසදට චොකෝ එකක් ගන්න සල්ලි දෙන්න හිටිය උන්දැනෙ මේ නැති උනේ..දිසදට ඒකමයි දුක..නැතුව වෙන හේතුවකට නෙවේ..කෝමත් මිනිස්සු ඉපදුනාම කූරිය ගහනවනෙ පෙන්ස්..

අපේ දිමංක වෙල්ලාලගේ විදියට,

ඉපදෙන අය මිය යනවා...
ඒක ලොවේ සොබාව...


" දිසද..!!!!"

ආආ ඔන්න ඉතින් අපේ පක දෙනුකය පටන් ගත්ත වලලන්න..අනේ ඇත්තමයි පෙන්ස්..මේක මලගෙයක් නොවුනනම් මේ වෙනකොටත් අපේ පක දෙනුකය දිසදගෙන් හොද පාරක් කනව ආයෙ නෑ දොබෙන් යන්නම..ඇයි වදේ..කෑගහනව ඕන එකටයි එපා එකටයි දෙකටම..! අපේ අසෝකගෙ ගතිමයි මේ පම්කයටත් තියෙන්නෙ.. ඔයාලම කියන්න පෙන්ස්..දිසද දැන් මේ හිටියෙ අර අපේ මල අවතාරෙටයි..,තේව්ටයි.., අපේ වසන්තටයි බත් කන්න යන්න අඩගහන ගමන්..ඉතින් මේ වගේ වෙලාවක උඩක් බිමක් නොබල ඕම බෙරිහන් දුන්නම හරිද..මේකටනම් හොදටම පිශ්ශු..!

" මොකද අනේ..කෑගහන්නෙ.."

" මෙහෙ වරෙන් ලගට ..උබට පොඩි දෙයක් කියන්න තියෙයි..."

" මොකක්ද අනේ..සහසක්ද..?"

" දිසද මේ අහපන්..මම දැන් අමිතිරිගලට යනව..සවීන් අයියව එක්කන් එන්න යන්නෙ.."

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now