19 කොටස ♡'

327 86 33
                                    


අපි නාල එනකොට 7.30ට විතර උනා පෙන්ස්..දිසද ඉක්මනට නාගත්තට මොකද අර දිලේක් අවතාරෙ දිසදට එන්න දුන්නෙ නෑ... කෝමත් ඉතිම් එවලෙත් එයැයියි දිසදගෙ සිත රිදෙන්න එකක් කිව්ව නිසා දිසද තරා වෙලානෙ හිටියෙ පෙන්ස්..ඒ නිසා දිසද හැරිල එන්න හැදුවම,

" මම නාල එනකල් ඔතනින් හෙල්ලෙන්නෙ නෑ..!!"

ඕන් කියපු කතාව... හෙල්ලෙන්න එපා කිව්ව එතනින්...ර්‍ර්ර්‍රර් මලාදේ! ඊට පස්සෙ ඉතින් දිසද බබා මොකුත් කිව්වෙ නෑ..ඒම්ම ආස දිහයි, වෙල දිහයි බලාගෙන ගල උඩින් වාඩි උනා.. ඇයි අනේ දිලේක් අයියෙ ඔයා දිසදට සැර කරන්නෙ..ඕම අපේ වසන්තවත් සැර කරල නෑ..දුක හිතෙනෝනෙ අප්පා..දිසද පව් නැද්ද..ම්හ්ක්


ඊට පශ්ශෙ ඉතින් පැය බාගයක් විතරම එයැයි නෑව... ඊට පස්සෙ එන්න එනකොට එයැයි මගෙ අතින් අල්ලන් ආවෙ..මම අත ගන්න හැදුවම දගලන්නෙ නැතුව යමන් උබ වැටෙයිලු..හුහ්..කන වෙලා පොට්ට වෙලා කියල හිතුවද දන්නෙ නෑ..!



" චූටි..."

දිසද දැන්නම් හිටියෙ එලියෙ මඩුවක වාඩි වෙලා...සෙනග පිරිල දැන්..අනික රෑනෙ පෙන්ස්..කට්ටිය රෑට තමා ගොඩක් එන්නෙ..ගමේම අය ඇවිත්..අපේ අසෝක මේ වෙනකල් එහෙට දිව්ව, මෙහෙට දිව්ව..ඔන්න දැන්නම් දොර ලග..කට්ටියව පිලිගන්නෝ...මට ඉතින් කිසිම දෙයක් නොකර හිටිය..කෝමත් උදේ ඉදන් දිසද වැඩ කලානෙ...දැන් මේ විවේක කාලය..හුම්ම්ම්ම්...ඒත් එක්කම වගේ කවුරු හරි කතා කරනව ඇහුන නිසා මම පිටිපස්සට හැරුන..සවීන් අයිය ඇවිත්..!






















" සවී අයියේ..."

" ඉතින් ඉතින් කොහොමද චූටි.... කොල්ල ලස්සන වෙලාද මන්ද.."

" අනී..යන්න අනී යන්න..දිසදට ලැජ්ජ නොකර..හුම්ම්..."

සවී අයිය මම ගාවම පුටුවෙන් වාඩි වෙලා මගෙ නහය ටිකක් මිරිකුව...දිසද ලස්සන වෙලාලු..ම්හ්ක්..ශුවර් එකටම දැන්නම් මගෙ කනේ ඉදන් රතු වෙලා ඇති...ඕම කියනවත අනේ එකපාරට..ලැජ්ජ සිතෙනෝනෙ..සවී අයිය කියන්නෙ අපේ අසෝකගෙ නැන්දගෙ පුතා.. සවී අයියට තව නංගියෙකුත් ඉන්නව..එයා කොළබ නතර වෙලා ඉස්කෝලේ යනව..දිසදට ඒකිව නම් පේන්න බෑ පෙන්ස්..ඒකිගෙ තියෙන්නෙ විසාල ලොකු කමක්..ර්‍රර්... ඒකි කොළබ ඉස්කෝලේ යනව කියල හෙන ලොකු එකෙන් ඉන්නෙ..ඒත් ඒකි කොළබ ඉස්කෝලේ ගියාට කොරන්නෙ art..art වගේත පෙන්ස් බයෝ...ම්හ්ක්..අන්න ඒ නිසා දිසද පඩේට ගනන් ගන්නෙ නෑ ඕකිව...



MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now