🔺Extream Short Chapters🔺 🔺A JinKook FanFiction🔺 "ඔයා යල්ල. නැත්තම් එයාලා ඔයාටත් කලදල කලයි මත මේවා පුරුදුයි. ඔයාත පුරුදු නෑනේ" "එයාලා මම කතා කලන විදිය නිසා මාව විහිලුවත අලන්. දොක්තර් අන්කල් කිව්වා මම වයසත හලියල්ල වැදිලා නෑ කීලා. මගේ වයස දාසයයි. ඒත් එයා කිව්වා මත අවුලුදු හතලයි කීලා. " jin×jungkook brotherhood ⚠️️Not a BL story ⚠️️ ⚠️This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.