Jeon jungkook කියන්නේ ඉපදුනු දවසෙ ඉඳන්ම අවි ආයුධ, ලේ වැගිරීම් සහ බලය එක්ක ජීවිතේ ගෙව්වත් ඇතුලතින් නිදහස සහ සෙනෙහස හොයන මාෆියා නායකයෙක්ගෙ පුතෙක්. Kim taehyung කියන්නෙ භයානකම මාෆියා කල්ලියේ නායකයගෙ පුතා. කාවවත් විශ්වාස කරන්නැති, කෙනෙක්ව කුරිරු විදිහට මරලා දාන්න උනත් දෙපාරක් හිතන්නෙ නැති කෙනෙක්. අලුත් මාෆියා කල්ලියක් නිසා ජන්ග්කුක්ගෙ තාත්තට ගොඩක් වැදගත් drug deal එකක් නැතිවෙනවා. ඉතින් එයා භයානකම මාෆියා නායකයා එහෙම නැත්නම් taehyung ගෙ තාත්තා එක්ක එකතුවෙන්න හිතන්නෙ යෝජිත විවාහයක් හරහා. Started : 2021-10-21 Completed : 2021-11-20 ⚠️️ TK ship story එකක්. එයාලගෙ ඇත්ත ජීවිතේ සහ මේ කතාව හාත්පසින්ම වෙනස්. මේක මගේ හිතේ මැවුණු නිර්මාණයක් විතරයි. 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.