"හැම සුරංගනා කතාවකම ලස්සන කුමාරයො කුමාරිකාවො හිටියා. එයාලට උදව් කරන්න පුංචි සුරදූතයොත් හිටියා. එයාලගෙ ආදරේ එකතු කරන පුංචි සුරදූතයෙක්ගෙ අහිංසක ප්රාර්ථනාවක් ඉෂ්ට කරන්න එයාලගෙ ප්රධානීතුමියට අමතක වුනා. අන්න එහෙමයි මගේ සුරදූතයාගෙ ලස්සන ඇස් වලට මායාව පුරවන්න එයාලට බැරි වුනේ."